2026 විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායිකාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි. තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව ඇත.
Post Views: 4