• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලැබෙන පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල අඩු කරනවා

ආණ්ඩුව අර්බුද කළමනාකරණය කර තිබෙනවා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්

17 June 2026
in දේශීය, පුවත්
ලැබෙන පළමු අවස්ථාවේදීම  ඉන්ධන මිල අඩු කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය සැලසුම්සහගත ක්‍රමවේදයකට සහ මිල සූත්‍රයට අනුව, අවස්ථාව ලැබුණු සැනින් මෙරට පාරිභෝගික ජනතාවට ලබාදීමට රජය සූදානම් බව ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා ප්‍රකාශ කරයි. මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද රජය විසින් ඩීසල් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දෙමින් ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගත් බව හෙතෙම අවධාරණය කළේය.
විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෑතකාලීනව ඩොලරයේ අගය ඉහළ යාම පාලනය කිරීමට වාහන ආනයන අතිරේක බදු සහ ඩොලර් ප්‍රතිපත්තීන් හරහා රජය සමත් වූ බවයි. බංකොලොත් වූ භාණ්ඩාගාරයක් භාරගෙන, 2022 වසරේ පැවති ඉන්ධන පෝලිම් යුගයට රට නැවත පත් නොකර වර්තමාන ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කිරීමට ජාතික ජන බලවේග රජයට හැකි වී ඇති බවත්, ඩොලරය ස්ථාවර වීමත් සමඟ ඉදිරියේදී භාණ්ඩ මිල තවදුරටත් පහත හෙළන බවත් ඔහු පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය රජයන් මෙන් වත්මන් රජය පරීක්ෂණවලට කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොකරන අතර, වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ස්වාධීන විමර්ශනවලට අවශ්‍ය උපරිම පහසුකම් සපයා ඇති බවයි. එමෙන්ම, විපක්ෂය නඟන “පළපුරුද්දක් නැති” බවට වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ජනතා මුදල් හොරකම් කිරීමේ සහ ආර්ථිකය කාබාසිනියා කිරීමේ “පළපුරුද්දක්” වත්මන් ආණ්ඩුවට නොමැති බවත්, එවැනි දූෂිත දේශපාලකයන් අද වන විට අධිකරණය හමුවේ වැරදිකරුවන් වෙමින් පවතින බවත්ය.
වසර දෙකකටත් අඩු කාලයක් තුළ ලෝක සාම දර්ශකයේ (Global Peace Index) ශ්‍රී ලංකාව ස්ථාන හයකින් ඉදිරියට පැමිණ දකුණු ආසියාවේ දෙවන ස්ථානය දිනා ගැනීම විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන් මුලෆ්ෆර් මහතා, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය ඇවිස්සීමට උත්සාහ කරන ඕනෑම කුමන්ත්‍රණකාරී පාර්ශවයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 0
Previous Post

ඇමරිකාවේ පෙට්‍රල් මිල අඩු වෙන්නේ 2027 දී බලශක්ති විශේෂඥයෝ පවසති

Next Post

කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව මිලියන 5කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව මිලියන 5කින් ඉහළට

කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව මිලියන 5කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved