• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද්ධය අවසන් නිසා ජූලි මාසයේ ඉන්ධන මිල අඩු කර සහන දෙන්න

තිස්ස අත්තනායක

17 June 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද්ධය අවසන් නිසා ජූලි මාසයේ ඉන්ධන මිල අඩු කර සහන දෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුදමය තත්ත්වය සමනය වෙමින් පවතින බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති බැවින්, එළඹෙන ජූලි මාසයේදී මෙරට ඉන්ධන මිල වහාම පහත හෙළා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ (SJB) ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කර ඇති නවතම සමාලෝචන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත බරපතළ ලෙස බිඳ වැටී ඇති බවයි. මූල්‍ය අරමුදලේ ඉලක්කයන්ට අනුව මෙරට පැවතිය යුතු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8.6ක් වුවද, දැනට පවතින්නේ ඩොලර් මිලියන 6.8ක සංචිතයක් පමණක් බවත්, එය බලාපොරොත්තු වූ අගයට වඩා ඩොලර් මිලියන 1.8ක විශාල පසුබෑමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි පසුබිමක 2028 වසරේදී මෙරට විදේශ ණය පියවීම ආරම්භ කරන විට තබා ගත යුතු ඩොලර් මිලියන 14ක සංචිත ඉලක්කය සපුරා ගැනීමට හෝ රටේ ණය තිරසරභාවය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැති බවට හෙතෙම චෝදනා කළේය. වත්මන් ගිවිසුමේ කොන්දේසි 2028 ඉලක්ක සපුරා ගැනීමට ප්‍රායෝගික නොවන බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා නැවත සලකා බලා රටට ඔරොත්තු දෙන නව ගිවිසුමකට එළැඹිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම කළ ප්‍රකාශයන් මෙහිදී වඩාත් තහවුරු වන බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

හොරකම නැති කරන්න ආපු අය කරන දේවල්වලට අනාගතයේ උත්තර දෙන්න වෙයි

Next Post

බ්‍රිතාන්‍යයේ 16න් පහළ දරුවන්ට ලබන වසරේ සිට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved