• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් යුධ උපකරණ තොගයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පරිත්‍යාග කෙරේ

17 June 2026
in දේශීය, පුවත්
ඇමරිකානු ඩොලර් මිලියන 5කට අධික  වටිනාකමකින් යුත් යුධ උපකරණ තොගයක්  ඉන්දියාවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට  පරිත්‍යාග කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර වැඩසටහන යටතේ, ඇමරිකානු ඩොලර් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් යුධ උපකරණ තොගයක් සහ හදිසි ප්‍රතිකාර පද්ධතියක් (Trauma care system) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී මෙම උපකරණ භාරදීම සිදු විය. ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අදාළ පරිත්‍යාගය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා වෙත භාර දුන් අතර, එම අවස්ථාවට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ද සහභාගි විය.
මෙම උපකරණ තොගය පසුගිය ජූනි 10 සිට 13 දක්වා කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවේ ‘INS Sharda’ නෞකාව මගින් දිවයිනට රැගෙන එනු ලැබීය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, ඉන්දීය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව මෙම පරිත්‍යාගයෙන් මැනවින් පැහැදිලි වන බවයි. මෑත වසරවලදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය, යුධ හැකියාවන් ඉහළ නැංවීම, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු සහයෝගය සහ උපකරණ සැපයීම වැනි ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව පැවති සමයේදී ‘සගර් බන්ධු’ (Operation Sagar Bandhu) මෙහෙයුම හරහා ඉන්දියාව දැක්වූ සහයෝගය සහ 2025 අප්‍රේල් මාසයේදී අත්සන් කළ ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ වැදගත්කම ද ඔහු සිහිපත් කළේය.
ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කරමින් සඳහන් කළේ, ස්වාභාවික ආපදා සහ ආර්ථික අභියෝග මධ්‍යයේ ඉන්දියාව නිරතුරුවම ශ්‍රී ලංකාවට අත්වැලක් වන විශ්වාසවන්ත සහකරුවෙකු බවයි. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
Post Views: 4
Previous Post

දෛනික දුම්රිය ගමන් වාර 420 සිට 200ට අඩු මට්ටමකට දුම්රිය සේවාවේ බරපතල කඩාවැටීමක්

Next Post

2026 මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා අංශ වර්ධනයක්

Editor TTV News

Editor TTV News

Next Post
2026 මැයි මාසයේදී නිෂ්පාදන සහ  සේවා අංශ වර්ධනයක්

2026 මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා අංශ වර්ධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved