• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරීක්ෂණ වාර්තා දෙකකින් වරදකරු කල නිලධාරියාට උසස්වීමක්

පේරාදෙණිය ගිනස් වාර්තාවක් තියයිද ?

17 June 2026
in දේශීය, පුවත්
පරීක්ෂණ වාර්තා දෙකකින් වරදකරු කල නිලධාරියාට උසස්වීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුව ඇති බව කියන සොරකම් කිහිපයකට අදාලව සිදුකර තිබෙන පරීක්ෂණ වාර්තා දෙකකින් රාජකාරි පැහැර හැරීමට වරදකරු කර තිබෙන ආරක්‍ෂක නිලධාරියාට විශ්වවිද්‍යාල බලධාරීන් විසින් පසුගිය දිනවල උසස් වීමක් ලබාදී තිබෙන බව අනාවරණය වේ.
එච්.ඩී.එස්.එන්. සුභසිංහ නැමැති මෙම නිලධාරියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ වැඩබලන නියෝජ්‍ය ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී ලෙස උසස් කිරීමට කටයුතු කර තිබෙන්නේ ඔහුගේ අයහපත් සේවා වාර්තාව සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා බව පෙනෙන්නට තිබේ. ආරක්‍ෂක පරීක්‍ෂක වරයෙකු ලෙස සේවය කල මොහුට මෙම උසස් වීම ලබාදී තිබෙන්නේ විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමිනි.
2022 ජූලි මස 28 සහ 29 දිනවල ආරක්‍ෂක කාර්යාල පරිශ‍්‍රයේ නවතා තිබුන රජයේ වාහන කිහිපයක ඉන්ධන ටැංකිවල මූඩි කඩා ඉන්ධන සොරා ගැනීමක් සිදුකිරීම පිලිබදව පී.ඞී.ඒ.ද අල්විස් නැමැති විමර්ශන නිලධාරියා විසින් සිදුකරන ලද විමර්ශනයේදී රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියා වැරදිකරුවෙකු වන බව නිගමනය කර ඇත. මෙම විමර්ශන වාර්තාවේ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු බවට ආරක්‍ෂක නිලධාරීන් 5 දෙනෙකු නම් කර තිබෙන අතර එහි 2 වන ස්ථානයේ සදහන්ව තිබෙන්නේ සුභසිංහ නැමැත්තා ගේ නමයි.
2024 වර්ෂයේදී ආරක්‍ෂක කාර්යාල පරිශ‍්‍රයේ නවතා තැබු අංක 77 – 0548 දරන කුබෝටා ට‍්‍රැක්ටරයක ඉංජිමක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද එච්.එම්. සුරවීර නැමැති විමර්ශන නිලධාරියා විසින් ලබාදී තිබෙන 2024-01- 08 දිනැති වාර්ථාවේද රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් සුභසිංහ නැමැති මෙම නිලධාරියා වගකිවයුතු වන බව නිගමනය කර තිබේ.
අදාල වාර්තාවේ අංක 8 යටතේ මොහුගේ නම සටහන්ව ඇත. රාජකාරී පැහැර හැරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා දෙකකින් වරදකරු කල පුද්ගලයෙකුට අදාල අංශයේ වගකිවයුතු තනතුරක් සදහා උසස් වීමක ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව විමතිය පලකරන අතර මේ සම්බන්ධයෙන් රජයේ විගණන නිලධාරින් සොයා බැලිය යුතු බවද කියා සිටී.
Post Views: 0
Previous Post

වාහන මිල තවත් ඉහළට?

Next Post

නාවික හමුදාවට ගියේ හොර පාරෙන්ද?

Editor TTV News

Editor TTV News

Next Post
නාවික හමුදාවට ගියේ හොර පාරෙන්ද?

නාවික හමුදාවට ගියේ හොර පාරෙන්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved