• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොස්ගම මිනී කනත්තේ මිනී ගොඩට අරන් යකදුරා තොවිල් නටලා…

ඥාතීන් පිස්සු නටලා...

17 June 2026
in දේශීය, පුවත්
කොස්ගම මිනී කනත්තේ මිනී ගොඩට අරන් යකදුරා තොවිල් නටලා…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොස්ගම – පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් සහිත වළ හාරා, එහි තොවිලයක් පැවැත්වූ පිරිසක් සොයා කොස්ගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය මැයි 16 දින තාවල්ගොඩ ඇලේ දියේ ගිලී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් මෙම ස්ථානයේ මිහිදන් කර තිබුණි.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ ඉකුත් 14 වනදා අලුයම් කාලයේදීය. සුසාන භූමිය ආසන්නයේ තිබූ CCTV දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකදී සැකකටයුතු ලොරි රථයක් සහ යතුරුපැදියක් නිරීක්ෂණය වී ඇත. අදාළ ලොරි රථය කොස්ගම ප්‍රදේශයේ නිවසකට ගොස් ඇති බව තහවුරු වූ අතර, එහි නිවැසියෙකු ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳගේ අසනීප තත්ත්වයක් සුව කරගැනීම සඳහා මහියංගණයෙන් පැමිණි යකදුරන් පිරිසක් විසින් මෙම තොවිලය සිදුකළ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නිවැසියා පසුගිය 16 වනදා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත. අධිකරණ නියෝග මත වළ වසා දැමීමට කටයුතු කළද, වළ තුළ මිනී පෙට්ටි නොමැති බවට ඥාතීන් තුළ ඇතිවූ සැකයක් මත ඊයේ සවස ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. පසුව ගම්වාසීන් ඉදිරියේම යළි කැණීම් සිදුකර, මිනී පෙට්ටි එම ස්ථානයේම පවතින බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව, දේහයන් නැවත නිසි පරිදි භූමදානය කිරීමට කටයුතු කර ඇත.
තොවිලය නැටූ බව පැවසෙන යකදුරා සහ එම කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 6
Previous Post

හැමදාම පහළ බැස්ස සිගරට් නිෂ්පාදනය 2025 ලබාදුන් බදු සහනයෙන් 5%කින් ඉහළට

Next Post

මහජන සෞඛ්‍යය බල්ලට දමා සිගරට් සමාගමට දුන් බදු සහනයෙන් රජයට රු. කෝටි 940ක පාඩුවක්

Editor TTV News

Editor TTV News

Next Post
මහජන සෞඛ්‍යය බල්ලට දමා සිගරට් සමාගමට දුන්  බදු සහනයෙන්  රජයට රු. කෝටි 940ක පාඩුවක්

මහජන සෞඛ්‍යය බල්ලට දමා සිගරට් සමාගමට දුන් බදු සහනයෙන් රජයට රු. කෝටි 940ක පාඩුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved