• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාවිත කළ වාහන මිල යළිත් ඉහළට

Vezel ලක්ෂ 20කින් Wagon R ලක්ෂ 7.5කින් ඉහළට

17 June 2026
in දේශීය, පුවත්
භාවිත කළ වාහන මිල යළිත් ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
භාවිත කළ වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර ක්‍රියාත්මක වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීම හේතුවෙන්, ආනයනික භාවිත කළ වාහනවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) අනතුරු අඟවයි. මෙම රේගු තක්සේරු ක්‍රමවේදයේ සිදුවූ වෙනස්කම් සමස්ත වාහන වෙළෙඳපොළටම බලපාන බවත්, විශේෂයෙන්ම ජනප්‍රිය වාහන මාදිලිවල මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇති බවත් එම සංගමයේ උප සභාපති සහ ප්‍රකාශක අරෝෂ රුද්‍රිගෝ මහතා සඳහන් කරයි.
මෙම නව තීරණයත් සමඟ Honda Vezel වාහනයක මිල රුපියල් ලක්ෂ 20කින් පමණ ද, Toyota Yaris වාහනයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ ද, Suzuki Wagon R වාහනයක මිල රුපියල් ලක්ෂ 7.5කින් පමණ ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ මෝටර් රථවල රේගු වටිනාකම තීරණය කිරීමේදී අනුගමනය කරන නව ක්‍රමවේදයයි. අතිවිශේෂ ගැසට් පත්‍රයකට අනුව අලුත්ම මෝටර් රථ සඳහා (1A) සහ භාවිත කළ වාහන ඇතුළු අනෙකුත් සියලුම මෝටර් රථ සඳහා (1B) යනුවෙන් ක්‍රමවේද දෙකක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම නව තීරණයත් සමඟ භාවිත කළ වාහන ආනයනය කිරීමේදී පිරිවැය ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයාට වාහනයක් මිලදී ගැනීමේදී වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
Post Views: 8
Previous Post

කෘෂිකර්ම පීඨයේ බරපතළ විෂමාචාරයක් පේරාදෙණි බලධාරීන් CID යනවා නම් මෙන්න තොරතුරු

Next Post

රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

Editor TTV News

Editor TTV News

Next Post
රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved