• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෘෂිකර්ම පීඨයේ බරපතළ විෂමාචාරයක් පේරාදෙණි බලධාරීන් CID යනවා නම් මෙන්න තොරතුරු

17 June 2026
in දේශීය, පුවත්
කෘෂිකර්ම පීඨයේ බරපතළ විෂමාචාරයක් පේරාදෙණි බලධාරීන් CID යනවා නම් මෙන්න තොරතුරු
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය වරයෙකුගේ බරපතළ විෂමාචාරයක් සම්බන්ධයෙන් අප විසින් පසුගියදා සිදුකල හෙලිදරව් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වඩාත් විශ්වසනීය සාක්‍ෂි රාශියක් මේ වන විට අප වෙත ලැබෙමින් තිබේ.
එකී සාක්ෂි මත පදනම් වෙමින් අප මෙම වැඩිදුර හෙලිදරව් කිරීම සිදුකරන අතර උපකුලපති මධුජිත් විසින් දැන් සිදුකල යුත්තේ මීට අදාලව ඔහු සතුව ඇති ලිපිගොනු ද රැගෙන වහාම CID ය වෙත ගොස් මෙම අවකල් ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන මෙන් ඉල්ලා සිටීමයි.
AG/14/FT/071 අංකය යටතේ ලියාපදිංචි B.S.K උල්පත්කුඹුර ශිෂ්‍යාව විසින් 2019-11-14 සහ 2019-12-21 දිනැතිව පැමිණිලි දෙකක් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වන ප්‍රචණ්ඩත්වය පිලිබද කමිටුව (SGBV) වෙත ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිලි දෙක සලකා බැලූ කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කර ඇත.
මේ සදහා වෛද්‍ය මනෝරි පතිරගේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව ආචාර්ය කලණ සේනාරත්න සහ ආචාර්ය T.M.I.U.K තෙන්නකෝන් ඇතුලත් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත.
අදාල කමිටුව 2020-09-22 දිනැතිව සිය වාර්තාව ඉදිරිපත් කර ඇත.
මෙම විද්වත් පරීක්‍ෂණ කමිටුව සිය විමර්ශනය තුලින් අදාල ශිෂ්‍යාව ආචාර්ය ජයනාත් සහ ආචාර්ය ජයනාත්ගේ පවුලේ සාමාජිකයන් ද සම්බන්ධවෙමින් අන්තර් සහසම්බන්ධතා තත්ත්වයක් පැවතී ඇති බව සොයාගෙන ඇත.
ආචාර්ය ජයනාත් සහ අදාල ශිෂ්‍යාව අතර ආචාර්යවරයෙකු සහ ශිෂ්‍යාවක අතර වන අධ්‍යයන සම්බන්ධතාවලට එපිටින් නුසුදුසු වෘත්තීමය නොවන සහ සදාචාරවත් නොවන සම්බන්ධතාවයක් පැවතී තිබෙන බවද හෙලිදරව් කරගෙන තිබේ.
තවද අදාල ශිෂ්‍යාවට තර්ජනය කිරීම සහ විවිධ බලපෑම් එල්ල කිරීම ඇතුළු අදාල ආචාර්යවරයාගේ ක‍්‍රියාකලාපය අනුමත කල නොහැකි බවද එය අධ්‍යයන කාර්යමණ්ඩලයට මෙන්ම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයටද හානි කරන්නක් බවද විද්වත් මණ්ඩලය සිය වාර්ථාවේ සටහන් කර ඇත.
කෙසේ වෙතත් මෙතරම් තොරතුරු සොයා ගත් අදාල විද්වත් කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමේදී, ආචාර්යවරයා සම්බන්ධයෙන් අසාමාන්‍ය ලිහිල් පිලිවෙතක් අනුගමනය කරමින් නිර්දේශ කර ඇත්තේ අදාල ආචාර්යවරයාට අවවාද කිරීමේ ලිපියක් නිකුත් කිරීමට සහ ඔහු අවම තරමේ වසර තුනක් පීඨාධිපතිගේ අධීක්‍ෂණය යටතේ තැබීමටය.
කෙසේ වෙතත් තහවුරු වූ අපචාර ක‍්‍රියාවන් සම්බන්ධ අපකීර්තිමත් ඉතිහාසයක් සහිත මෙම ආචාර්යවරයා එකී අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප‍්‍රධානියා ලෙස පත්කිරීම ඔහු විසින් සිදුකලාවූ අපචාර ක‍්‍රියාවන්ට එහා ගිය බරපතල විෂමාචාරයක් වන බවට සැකයක් නැති අතර ඒ සදහා වගකිවයුත්තන් එම කාරණය දෙස ආපසු හැරී විචාරශීලීව බැලීම වටිනා බව නම් කිව යුතුය.
මතු සම්බන්ධයි.
Post Views: 14
Previous Post

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Next Post

භාවිත කළ වාහන මිල යළිත් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
භාවිත කළ වාහන මිල යළිත් ඉහළට

භාවිත කළ වාහන මිල යළිත් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved