• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිංගප්පූරු ගුවන් සේවයට ශ්‍රී ලංකාවෙන් ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම ඇරඹේ

අයදුම් කරන්නේ මෙහෙමයි

19 June 2026
in පුවත්, විදෙස්
සිංගප්පූරු ගුවන් සේවයට ශ්‍රී ලංකාවෙන් ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම ඇරඹේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සිංගප්පූරු ගුවන් සේවය විසින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ගුවන් සේවක සේවිකාවන් (ලෙස එක්වීමට අවස්ථාවක් උදා කර දී තිබේ. ඒ අනුව අදාළ තනතුරු සඳහා මේ වන විට අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
මෙම අවස්ථාව සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන අය අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතු අතර, පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් අනිවාර්ය සුදුසුකමක් වේ. මීට අමතරව, ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් හැසිරවීමේ හැකියාව තිබිය යුතුය. කාන්තාවන් සඳහා අවම උස මීටර් 1.58ක් (158cm) සහ පිරිමින් සඳහා මීටර් 1.65ක් ලෙස නියම කර ඇත. තේරී පත්වන අය සිංගප්පූරුවේ පදිංචියට යාමට සහ රැකියා ගිවිසුමකට එකඟ විය යුතුය.
තේරීම් ක්‍රියාවලිය අදියර කිහිපයකින් සමන්විත වේ. මුලින්ම සිංගප්පූරු ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය singaporeair.com හරහා මාර්ගගතව අයදුම් කළ යුතුය. සුදුසුකම් ලබන අය සඳහා මාර්ගගත වීඩියෝ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඉන් සමත් වන්නන් සඳහා 2026 වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලදී කොළඹදී අවසන් සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබේ.
මෙම රැකියාවට තේරී පත්වන අයට ජාත්‍යන්තර මට්ටමේ ඉහළ වැටුපක්, දීමනා, වෛද්‍ය සහ රක්ෂණ පහසුකම් හිමි වේ. එමෙන්ම, සෑම වසරකම තමන් සහ තම පවුලේ අය වෙනුවෙන් නොමිලේ සහ සහන මිලට ගුවන් ටිකට්පත් ලබා ගැනීමේ වරප්‍රසාදය ද හිමි වේ.
සිංගප්පූරු ගුවන් සේවය කිසිදු බාහිර ආයතනයක් හරහා මුදල් අය කර බඳවා ගැනීම් සිදු නොකරන බවට සිහිපත් කරන අතර, මුදල් වංචාකරුවන්ට අසු නොවී නිල වෙබ් අඩවිය හරහා පමණක් අයදුම් කරන ලෙස තරයේ අවවාද කෙරේ.
Post Views: 6
Previous Post

පුරුද්දක් ලෙස නෝන්ඩිවෙන අර්චුනාව සෙරෙප්පු මාලයක් දාලා පිළිගත්ත යාපනේ මිනිස්සු

Next Post

ඩෙංගු මර්ධනය කරමින් සිටි කොත්මලේ ගාමිණි දිසානායක පාසලට බඹර ප්‍රහාරයක්…

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු මර්ධනය කරමින් සිටි  කොත්මලේ ගාමිණි දිසානායක පාසලට  බඹර ප්‍රහාරයක්…

ඩෙංගු මර්ධනය කරමින් සිටි කොත්මලේ ගාමිණි දිසානායක පාසලට බඹර ප්‍රහාරයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved