• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුළු රටේම වී තනිවම මිලදී ගන්න මට බෑ

සහල් වෙළෙඳපොළේ අර්බුදය ඩඩ්ලි සිරිසේන හෙළි කරයි

20 June 2026
in දේශීය, පුවත්
මුළු රටේම වී තනිවම මිලදී ගන්න මට බෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් වී මිල අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කරන්නේ, ගොවීන්ට සාර්ථකව වගා කටයුතු කරගෙන යාමට නම් රජය විසින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් ලබා දිය යුතු බවයි. එමෙන්ම වී වර්ග අතර පවතින මිල පරතරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම හේතුවෙන් රටේ සහල් නිෂ්පාදනය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බව පෙන්වා දෙන ඒ මහතා, සම්බා සහ කීරි සම්බා වී වර්ග සඳහා නාඩු වී මිලට වඩා අවම වශයෙන් රුපියල් 10ක මිල වෙනසක් (වැඩි වීමක්) පැවතිය යුතු බව ද ප්‍රකාශ කරනවා. දැනට පවතින රුපියල් 5ක පමණ සුළු මිල වෙනස නිසා ගොවීන් සම්බා වගාවෙන් ඉවත් වී නාඩු වගාවට පමණක් යොමු වෙමින් පවතින බවත්, එමඟින් වෙළඳපොළේ එක් සහල් වර්ගයක් පමණක් අතිරික්ත වීමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළා.
වී මිල ඉහළ දැමීම සහ සහල් මිල අතර පවතින සෘජු සම්බන්ධතාවය පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, “හෙට වී මිල වැඩි කළොත් අනිද්දා සහල් මිල වැඩි වෙනවා” යනුවෙනි. මේ නිසා වී මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව සියලු දේශපාලනඥයන් පොදු එකඟතාවයකට පැමිණිය යුතු අතර, එසේ නොමැති වුවහොත් වී සහ සහල් මිල සැමදා දේශපාලන අවියක් ලෙස පමණක් භාවිත වනු ඇති බවයි ඔහු පවසන්නේ. වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව විසඳීමට කෘෂිකර්ම අමාත්‍යාංශය, නිලධාරීන්, ගොවීන් සහ ව්‍යාපාරිකයන් එක්ව සාකච්ඡා කර ස්ථිර තීන්දුවක් ගත යුතු බවත්, තමන් ව්‍යාපාරිකයෙකු ලෙස උපරිම මිලකට වී මිලදී ගැනීමට කටයුතු කළ ද සමස්ත රටේම වී ප්‍රමාණය තනිව මිලදී ගෙන පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බවත් ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
Post Views: 4
Previous Post

අපි බලයේ හිටියා නම් ලෝක වෙළෙඳපොළේ මිල අඩුවන කොට තෙල් මිල අඩු කරනවා

Next Post

ලෝක මිල අඩු වුණත් ලංකාවේ මිල බස්සන්න බැරි ඇයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක මිල අඩු වුණත් ලංකාවේ මිල බස්සන්න බැරි ඇයි

ලෝක මිල අඩු වුණත් ලංකාවේ මිල බස්සන්න බැරි ඇයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved