• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක මිල අඩු වුණත් ලංකාවේ මිල බස්සන්න බැරි ඇයි

අගමැතිනිය සැබෑ හේතුව පැහැදිලි කරයි

20 June 2026
in දේශීය, පුවත්
ලෝක මිල අඩු වුණත් ලංකාවේ මිල බස්සන්න බැරි ඇයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ බැස තිබුණ ද, එම සහනය මේ මොහොතේම මෙරට ජනතාවට ලබා දීමට තාක්ෂණිකව නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. මහනුවර මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරිය මේ බව සඳහන් කළා. දැනට මෙරට වෙළෙඳපොළේ පවතින්නේ මීට මාස දෙකකට පමණ පෙර ඉහළ මිලක් යටතේ ඇණවුම් කර මෙරටට ගෙන්වන ලද ඉන්ධන තොග බවයි ඇය පෙන්වා දෙන්නේ.
වත්මන් රජය දැනටමත් ජනතාව වෙනුවෙන් විශාල පිරිවැයක් දරමින් ඉන්ධන සඳහා සහනයක් ලබා දී ඇති බව පවසන අග්‍රාමාත්‍යවරිය, පවතින සැබෑ පිරිවැය අනුව බැලුවහොත් තෙල් ලීටරයක සැබෑ මිල රුපියල් 700ක් පමණ විය යුතු බව ද අවධාරණය කළා. කෙසේ වුවත් රජය එම බර ජනතාව පිට නොපටවා දරා ගන්නා බැවින් ඉන්ධන ලීටරය රුපියල් 400 ගණනක සීමාවේ පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බවයි ඇය කියා සිටියේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමේ සැබෑ වාසිය මෙරටට ලැබුණු සැනින්, එම සහනය ප්‍රායෝගිකව ලබා දිය හැකි පළමු අවස්ථාවේදීම අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙන බව ද අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් සහතික කර සිටියා.
Post Views: 5
Previous Post

මුළු රටේම වී තනිවම මිලදී ගන්න මට බෑ

Next Post

සලේගේ වධහිංසා චෝදනා නිසා යුරෝපයේ ඩොලර් මිලියන ගණනක GSP+ සහනය අහිමිවීමේ ලකුණු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved