• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිගරට් බදු සහනයෙන් 2024 වසරේ රු.කෝටි 940ක ආදායමක් රටට අහිමිවේ

දුම්කොළ සමාගම අසාමාන්‍ය ලාභයක් ලබයි

22 June 2026
in දේශීය, පුවත්
සිගරට් බදු සහනයෙන් 2024 වසරේ රු.කෝටි 940ක ආදායමක් රටට අහිමිවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වත්මන් දුම්වැටි බදු ප්‍රතිපත්තිය තුළ පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් 2024 වසරේදී පමණක් රජයට ලැබිය යුතු රුපියල් කෝටි 940ක බදු ආදායමක් අහිමි වී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි. රටේ පවතින ආර්ථික අර්බුදයෙන් පසු බොහෝ භාණ්ඩ සහ සේවා සඳහා පනවා ඇති වැට් (VAT) බදු ඇතුළු බදු ප්‍රතිශතයන් දෙගුණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබියදී, දුම්වැටි සඳහා වන බදු බහුතරයක් අවස්ථාවලදී අඩු වී තිබීම දැඩි විවේචනයට ලක්ව ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි සඳහා නිර්දේශ කර ඇති අවම බදු මට්ටම 75%ක් වුවද, ශ්‍රී ලංකාවේ වත්මන් බදු ප්‍රතිශතය පවතින්නේ 67%ත් 69%ත් අතර අගයකයි. මෙම බදු මට්ටම ප්‍රමාණවත් පරිදි ඉහළ නොදැමීම හේතුවෙන්, දුම්වැටි අලෙවිය පසුගිය දශකය තුළ 54%කින් පහත වැටී තිබුණ ද, සිලෝන් ටුබැකෝ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 179%කින් ඉහළ යාමට හේතු වී තිබේ. රජයට ලැබිය යුතු බදු ආදායම මෙලෙස පෞද්ගලික සමාගම්වල ලාභාංශ ලෙස ගලා යාම, ජාතික ආර්ථිකයට සහ මහජන සෞඛ්‍යයට සිදුවන බරපතල අසාධාරණයකි.
Post Views: 8
Previous Post

2027 වන විට දරුවාට එකම අධ්‍යාපන රටාවක්!

Next Post

සෞඛ්‍ය සහ පරිසරය දෙකම විනාශ කරන සිගරට් ව්‍යසනය ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 32ක් දිනපතා දුම්පානයට ඇබ්බැහි වෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved