• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා-රුසියා සංචාරක සහයෝගිතාව ශක්තිමත් කිරීමට නව අවබෝධතා ගිවිසුමක්

24 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා-රුසියා  සංචාරක සහයෝගිතාව  ශක්තිමත් කිරීමට  නව අවබෝධතා ගිවිසුමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සංචාරක සබඳතා උපායමාර්ගික මට්ටමකින් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර සංචාරක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළවී තිබේ.
මොස්කව් නුවර පැවැති 6 වැනි ජාත්‍යන්තර සංචාරක සංසදයට සහභාගි වූ සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුළු දූත පිරිස මෙම තීරණාත්මක සාකච්ඡා සිදු කළහ.
රුසියානු සමූහාණ්ඩුවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති දිමිත්‍රි වක්රුකොව් මහතා සමඟ පැවැති හමුවේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. 2026-2027 වසරවලදී රුසියානු සංචාරක නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීමට තීරණය කෙරිණි. ශාන්ත පීටර්ස්බර්ග් සහ ස්වර්ඩ්ලොව්ස්ක් වැනි රුසියානු කලාපීය නියෝජිතයන් සමඟ සංචාරක හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමට ද සාකච්ඡා විය.
රුසියානු ජාතිකයන් සඳහා ලබාදී ඇති දින 30ක නොමිලේ වීසා ක්‍රමය ඉදිරි ශීත සෘතු නිවාඩු සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් දිරිගැන්වීමට ඉවහල් වනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. Aeroflot සහ Red Wings ගුවන් සේවාවල දායකත්වය අගය කරමින්, ශ්‍රී ලංකාව වසර පුරා සංචාරය කළ හැකි ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සෝබිනී ගුණසේකර මහත්මිය ද සහභාගි විය.
Post Views: 6
Previous Post

විදෙස් ශ්‍රමික දරුවන් සඳහා තංගල්ලේදී ශිෂ්‍යත්ව ප්‍රදානයක්

Next Post

ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට රජය සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සහ වෙළෙඳ සබඳතා  තවදුරටත් පුළුල් කිරීමට  රජය සූදානම්

ශ්‍රී ලංකා - තායිලන්ත ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට රජය සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved