• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා ජාතික කොමිෂන් සභාවේ කාර්යාල ඉඩකඩ ප්‍රශ්නයක්

කථානායකවරයාට දැනුම් දෙයි

24 June 2026
in දේශීය, පුවත්
කාන්තා ජාතික කොමිෂන් සභාවේ  කාර්යාල ඉඩකඩ ප්‍රශ්නයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනි ග්‍රේස් අසිරිවත්තම් මහත්මිය සහ එම කොමිෂන් සභාවේ සාමාජිකයින් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
මෙම හමුවේදී කොමිෂන් සභාවේ වර්තමාන කටයුතු සහ එහි ප්‍රගතිය පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමට සභාපතිනිය පියවර ගත්තාය. එහිදී ප්‍රධාන වශයෙන් මතු වූ කරුණ වූයේ, කොමිෂන් සභාව සතු පුළුල් වගකීම් සහ අනුමත කාර්ය මණ්ඩලය සැලකිල්ලට ගත් විට, දැනට කොමිෂන් සභාව සඳහා වෙන් කර ඇති කාර්යාල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි.
කාන්තා අයිතිවාසිකම් සුරැකීම සහ බලගැන්වීම වෙනුවෙන් කොමිෂන් සභාවේ කාර්යභාරය කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් කාර්යාල පහසුකම් අත්‍යවශ්‍ය බව සභාපතිනිය කථානායකවරයාට පෙන්වා දුන්නාය. පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධීකරණය වීමට සහ කාන්තාවන් වෙත වඩාත් සමීපව සේවාවන් ලබා දීමට මෙම පහසුකම් බෙහෙවින් ඉවහල් වන බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
කාන්තා අයිතිවාසිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික කාන්තා කොමිෂන් සභාවේ ඇති වැදගත්කම පිළිගත් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා, කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ මෙම ගැටලු සම්බන්ධයෙන් යෝග්‍ය පියවර ගන්නා බවට සහතික විය.
Post Views: 0
Previous Post

පොසොන් උත්සව සමයේ නීතිවිරෝධී ලෙස වෙනස් කරන ලද යතුරුපැදි සඳහා විශේෂ වැටලීම්

Next Post

ඥානසාර හිමියන්ගේ සිරදඬුවම කොළඹ මහාධිකරණය ස්ථිර කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved