මොණරාගල නගරය සහ අවට ප්‍රදේශවලට බලපා තිබූ දැඩි වියළි කාලගුණික තත්ත්වය නිම කරමින් මේ වන විට ගිගුරුම් සහිත මහ වැස්සක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.එම වර්ෂාපතනය සමඟ විනාඩි කිහිපයක කාලයක් අයිස් වැස්සක් ද මොණරාගල නගරයට සහ අවට ප්‍රදේශ කිහිපයකට පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
Post Views: 1