• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෘද රෝග ප්‍රතිකාරවලට මිලියන 1200ක කැත් ලැබ් 4ක් දිවයිනේ රෝහල්වලට

26 June 2026
in දේශීය, පුවත්
හෘද රෝග ප්‍රතිකාරවලට මිලියන 1200ක කැත් ලැබ් 4ක්  දිවයිනේ රෝහල්වලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෘදය සහ රුධිර නාළ පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කඩිනම් කිරීම සඳහා අති නවීන ‘කැතීටකරණ පද්ධති’ (Cath Labs) හතරක් සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රුපියල් මිලියන 1200ක වියදමින් ස්ථාපනය කෙරෙන මෙම එක් ඒකකයක වටිනාකම රුපියල් මිලියන 300කි.
හෘද රෝගී ප්‍රතිකාර සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව යාපනය ශික්ෂණ රෝහලට ජුනි 27 වැනි දිනත්, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ජුනි 30 වැනි දිනත් සහ කොළඹ ජාතික රෝහලට ජුලි 02 වැනි දින ඒකක 02ක් වශයෙන් ද මෙම නවීන තාක්ෂණය සහිත යන්ත්‍ර එක් කෙරේ.
‘Canon Alphenix Core+ Evolve Edition’ නමැති මෙම අති නවීන පද්ධති කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණයෙන් සමන්විත වේ. මේ හරහා විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මක රූප ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් වෛද්‍යවරුන්ට වඩාත් ආරක්ෂිතව සහ විශ්වාසදායක ලෙස සංකීර්ණ හෘද මැදිහත්වීම් සිදු කළ හැකිය.
මෙම කැතීටකරණ පද්ධති මගින් ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණ, ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර, ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත ප්‍රතිකාර සහ හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා වන පරීක්ෂණ ඇතුළු ජීවිතාරක්ෂක ප්‍රතිකාර රැසක් සිදු කිරීමට නියමිතය. මෙම තාක්ෂණය මගින් විවෘත ශල්‍යකර්මවල අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත් සහ ආරක්ෂිත ප්‍රතිකාර ලබා දීම ද විශේෂත්වයකි.
Post Views: 1
Previous Post

චරිත් අබේසිංහට එරෙහිව විනය පරීක්ෂණයක්

Next Post

ලංගමයට බස් රථ 600ක් දෙසැම්බරයේදී නව මෙට්‍රෝ බස් 104ක් අගෝස්තු මස පැමිණේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved