• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා හමුවේ පීඩාවට පත් ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමට සිංහ සමාජයේ අඛණ්ඩ සහාය

26 June 2026
in දේශීය, පුවත්
දිට්වා හමුවේ පීඩාවට පත්  ජනතාවගේ ජීවිත  යළි ගොඩනැගීමට  සිංහ සමාජයේ අඛණ්ඩ සහාය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමේ සහන හා ප්‍රතිසාධන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් 500,000කට ආසන්න මුදලක් රැස් කර ගනිමින්, සිංහ ජාත්‍යන්තර බහු මණ්ඩල දිස්ත්‍රික් 306 (Lions International Multiple District 306) දිවයින පුරා ප්‍රතිසාධන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම අරමුදල්වලින් සැලකිය යුතු කොටසක් Lions Clubs International Foundation (LCIF) මඟින් ලබා දුන් ආපදා ප්‍රදානයක් ලෙස හිමිව ඇත.
ආපදාව ඇති වූ මුල් අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාව පුරා සිටින සිංහ සාමාජිකයින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ හදිසි සහන සැපයීමට දායක විය. LCIF හි අනුග්‍රහය යටතේ මේ වන විට නිවාස, පාසල්, රෝහල් සහ ප්‍රජා යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ ව්‍යාපෘති රැසක් සිංහ සමාජය විසින් ආරම්භ කර ඇත.
මෙහිදී පාසල් සහ පන්ති කාමර ප්‍රතිසංස්කරණය කිරීම, හානියට පත් නිවාස යථා තත්ත්වයට පත් කිරීම, රෝහල් සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සහ පීඩාවට පත් පවුල්වලට දෛනික ජීවිතය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය දිරිය ලබාදීම වැනි ක්‍රියාමාර්ග රැසක් සම්පූර්ණ කර හෝ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් අතිරේක අරමුදල් ලබාදීමට ද LCIF කැපවී සිටී.
සිංහ සමාජය මෙවැනි ස්වභාවික ආපදාවන්හිදී සහන සැලසීම සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇති සංවිධානයකි. 2004 සුනාමි ව්‍යසනය වැනි දරුණු ආපදාවන්හිදී ද සිංහ සමාජය LCIF හි දායකත්වයෙන් ප්‍රතිසාධන මෙහෙයුම්වල සක්‍රීයව නිරත විය. ගංවතුර තත්ත්වය පහව ගිය ද, පීඩාවට පත් ප්‍රජාවන් නැවත නගා සිටුවමින් ඔවුන්ගේ ජීවිත ස්ථාවර වන තෙක් මෙම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සිංහ සාමාජිකයින් කැපවී සිටිති.
Post Views: 5
Previous Post

ජීවත් වෙන්න අමාරුයි… බඩු මිල අඩු කරනු! ජන අරගල ව්‍යාපාරය කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක

Next Post

SDF වෙතින් 2025/26 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත වර්ධනයක් ශුද්ධ ලාභය 73.1%කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
SDF වෙතින් 2025/26  මූල්‍ය වර්ෂයේදී  වාර්තාගත වර්ධනයක්  ශුද්ධ ලාභය 73.1%කින් ඉහළට

SDF වෙතින් 2025/26 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත වර්ධනයක් ශුද්ධ ලාභය 73.1%කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved