• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

SDF වෙතින් 2025/26 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත වර්ධනයක් ශුද්ධ ලාභය 73.1%කින් ඉහළට

26 June 2026
in දේශීය, පුවත්
SDF වෙතින් 2025/26  මූල්‍ය වර්ෂයේදී  වාර්තාගත වර්ධනයක්  ශුද්ධ ලාභය 73.1%කින් ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
Sarvodaya Development Finance PLC (SDF) 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉතා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. සමාගමේ වගකිවයුතු මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික දැක්ම මනාව විදහා දක්වමින්, ආදායම, ලාභදායිත්වය සහ වත්කම් ගුණාත්මකභාවය යන ප්‍රධාන අංශවල කැපී පෙනෙන වර්ධනයක් මෙම වසර තුළ සටහන් විය.
සමාගම පසුගිය මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 6.42ක මුළු ආදායමක් වාර්තා කළ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව 46.8%ක වර්ධනයකි. ව්‍යාපාර ව්‍යාප්තිය සහ ආදායම් උත්පාදනය කරන වත්කම්වල වර්ධනය හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 35.4%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.58ක් ලෙස සටහන් විය. මුළු මෙහෙයුම් ආදායම 40.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 4.15ක් ලෙස වාර්තා විය.
ලාභදායීතාවය අතින් ගත් කල, බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 1.36ක් ලෙස 63.8%ක වර්ධනයක් පෙන්නුම් කළේය. සමාගම ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස වසරේ ශුද්ධ ලාභය 73.1%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 820.1ක් ලෙස සටහන් වූයේ පෙර වසරේ පැවති රුපියල් මිලියන 473.8ක මට්ටම අභිබවා යමිනි. සමාගමේ සමස්ත වත්කම් 65.8%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 37.37ක් දක්වා වර්ධනය වී ඇත.
මෙම ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සඳහන් කළේ, 2025/26 මූල්‍ය වර්ෂයේ ලැබූ ජයග්‍රහණ සමාගමේ ස්ථාවර ව්‍යාපාරික ආකෘතියේ සහ ක්‍රමෝපායික සැලසුම්වල සාර්ථකත්වය තහවුරු කරන බවයි. දිවයින පුරා සිටින ජනතාව සහ ව්‍යවසායන් නඟාසිටුවමින් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම නිරතුරුවම කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සමාගම සතු ප්‍රාග්ධන පදනම ශක්තිමත් මට්ටමක පවතින අතර, පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය 15.48%ක් ලෙසත්, සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 22.13%ක් ලෙසත් සටහන් වේ. වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නංවමින් දළ සහ ශුද්ධ ණය අනුපාතයන් සැලකිය යුතු ලෙස පහත හෙළීමට SDF සමත්ව ඇති අතර, මෙම මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් ‘Lanka Ratings (SL) BBB- Stable’ ශ්‍රේණිගත කිරීම ලැබීමට ද සමාගම සුදුසුකම් ලැබීය.
ශාඛා 56ක ජාලයක් හරහා ක්‍රියාත්මක වන Sarvodaya Development Finance ආයතනය, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට සහ මූල්‍ය ඇතුළත් කිරීම් පුළුල් කිරීමට අඛණ්ඩව සිය දායකත්වය සපයයි.
Post Views: 2
Previous Post

දිට්වා හමුවේ පීඩාවට පත් ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමට සිංහ සමාජයේ අඛණ්ඩ සහාය

Next Post

ආහාර ආනයන ප්‍රමාදයන් අවම කිරීමට වෙළඳ අමාත්‍යවරයාගෙන් මැදිහත්වීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ආහාර ආනයන ප්‍රමාදයන්  අවම කිරීමට  වෙළඳ අමාත්‍යවරයාගෙන්  මැදිහත්වීමක්

ආහාර ආනයන ප්‍රමාදයන් අවම කිරීමට වෙළඳ අමාත්‍යවරයාගෙන් මැදිහත්වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved