• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තයට IFC වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයක්

26 June 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තයට  IFC වෙතින්  ඇමරිකානු ඩොලර් මිලියන 10ක  ආයෝජනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයෙකු වන නිව් ඇන්තනීස් ෆාම් (New Anthoney’s Farm Group – NAF) සමාගමෙහි නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සහ එහි සැපයුම් දාමය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර ඇත.
මෙම හවුල්කාරිත්වය මගින් කුඩා පරිමාණ ගොවීන් 200ක් පමණ නියමිත සැපයුම් දාමයකට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන අතර, ඉන් 22%ක් කාන්තාවන් සහ 80%ක් අඩු ආදායම්ලාභීන් වනු ඇතැයි ගණන් බලා තිබේ. ලංකාවේ පවතින කුකුළු මස් නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාලතම කොටස කුඩා ගොවීන් සතු වුවද ඔවුන්ගේ දායකත්වය සමස්ත සැපයුමෙන් 30%කට වඩා අඩු මට්ටමක පැවතීම මෙම ආයෝජනය මගින් යහපත් අතට හැරවීමට අපේක්ෂා කරයි.
මෙම ආයෝජනය මගින් නිෂ්පාදන ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පාරිසරික තිරසාරභාවය හෙවත් පරිසර හිතකාමී සහ ප්‍රතිජීවක රහිත නිෂ්පාදන තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම, 2032 වසර වන විට අපනයන හරහා අමතර ඇමරිකානු ඩොලර් මිලියන 4.95ක විදේශ විනිමය ඉපැයීමට සැලසුම් කර ඇත. එමෙන්ම සමාගම සිය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන විට වාර්ෂිකව කුකුළු මස් මෙට්‍රික් ටොන් 1,936ක් අපනයනය කිරීමට අපේක්ෂා කරයි.
නිව් ඇන්තනීස් ෆාම් හි ප්‍රධාන විධායක නිලධාරී නීල් සූරවීර මහතා පවසන්නේ, මෙම සහයෝගීතාවය සමාගමේ පාලන තත්ත්වයන් සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සැපයීමට හේතු වන බවයි. 2024 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත කුකුළු මස් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රතිශතයක් හිමි කර ගැනීමට නිව් ඇන්තනීස් ෆාම් සමත්ව තිබීම කැපී පෙනේ
Post Views: 5
Previous Post

දිවයින පුරා සියලුම පිරවුම්හල්වල EV ආරෝපණ මධ්‍යස්ථාන ලංකා IOC වෙතින් හරිත ගමනකට පියවර

Next Post

පුටුව බදාගෙන සිටීම පාපයක්… අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉල්ලා අස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පුටුව බදාගෙන සිටීම පාපයක්… අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉල්ලා අස්වෙයි

පුටුව බදාගෙන සිටීම පාපයක්... අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved