• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරිසරික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්

බැංකොක් සමුළුවේදී අමාත්‍යවරයා පවසයි

30 June 2026
in දේශීය, පුවත්
පාරිසරික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 7 වන දේශගුණික සහ තිරසර සංවර්ධන අරමුණු සහජීවනය පිළිබඳ ගෝලීය සමුළුවට එක්වෙමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව දේශගුණික ක්‍රියාකාරීත්වය සහ තිරසර සංවර්ධන ඉලක්ක එකිනෙක බද්ධ කරමින් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවයි. එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජීය කොමිසම මගින් සංවිධානය කරන ලද මෙම සමුළුවේදී දේශගුණික ක්‍රියාකාරීත්වය යනු තිරසර ආර්ථික වර්ධනය, සමාජීය අන්තර්ගතභාවය සහ පරිසර ආරක්ෂණය සමඟ වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
2026-2035 කාලසීමාව සඳහා වූ ශ්‍රී ලංකාවේ නවතම ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයන් වාර්තාව මගින් හරිත නවෝත්පාදන, පුනර්ජනනීය බලශක්තිය, තිරසර ප්‍රවාහනය සහ චක්‍රීය ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට පියවර ගනිමින් සිටින අතර, හරිත හයිඩ්‍රජන් ප්‍රවර්ධනය සහ විදුලිබල පද්ධති නවීකරණය ඒ සඳහා ප්‍රමුඛ වේ.
ජල, වායු සහ ශබ්ද දූෂණය පාලනය කිරීමටත්, තෙත් බිම් ආරක්ෂා කිරීමටත්, දීර්ඝ කරන ලද නිෂ්පාදක වගකීම ක්‍රියාත්මක කිරීමටත් ජාතික පාරිසරික පනත නව සංශෝධන සහිතව සම්මත කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. තවද, සංවර්ධනය වන රටවලට බලපාන මූල්‍ය දුෂ්කරතා සහ ණය බර වැනි අභියෝග හමුවේ, වේගවත් දේශගුණික වැඩපිළිවෙළක් සඳහා බහුපාර්ශවීය සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාවට පෙන්වා දී තිබේ. දේශගුණික ක්‍රියාකාරීත්වය හරහා නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, හරිත රැකියා උත්පාදනය කරමින් ජනතාවගේ ජීවනෝපාය මාර්ග නංවාලීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා ඇප මත මුදා හැරේ

Next Post

නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සභාපති සහ මන්ත්‍රී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
පාරිසරික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව සූදානම්

නෝර්වුඩ් ප්‍රාදේශීය සභා සභාපති සහ මන්ත්‍රී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved