• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්ද කාලෙට අපේ රට සංවර්ධනයේ පාරාදීසයක් බලය ගත්තම බොරුවේ පාරාදීසයක්

සජිත්ගෙන් රජයට දැඩි විවේචනයක්

30 June 2026
in දේශීය, පුවත්
ඡන්ද කාලෙට අපේ රට සංවර්ධනයේ පාරාදීසයක් බලය ගත්තම බොරුවේ පාරාදීසයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැතිවරණ සමයේදී අපේ රට සංවර්ධනයේ පාරාදීසයක් ලෙස පෙන්වන පිරිස්, බලය ලබාගත් පසු එය බොරුවේ පාරාදීසයක් බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වත්මන් රජය මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තිස්සමහාරාම, යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානයට රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණ සමයේදී රාජ්‍ය සේවකයන්ට, තරුණයන්ට සහ මධ්‍යම පන්තියට විවිධ සහන මෙන්ම ලක්ෂ 12ක වාහන ලබාදෙන බව පවසා වත්මන් රජය බහුතර බලයක් ලබාගත් බවත්, නමුත් අද වන විට ජනතාවට සහන දීම ප්‍රතිපත්තිවලට පටහැනි බව පවසමින් මඩ ප්‍රචාර යවන බවත් ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම රටේ වී ගොවියා අද වන විට අන්ත අසරණ වී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, පොහොර සහනාධාරය නිසි පරිදි නොලැබීම, කෘෂි රසායන සහ උපකරණ මිල ඉහළ යෑම නිසා ගොවීන් ණය වී වගා කටයුතු කරන බව කියා සිටියේය. මැතිවරණ සමයේදී වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් දෙන බව කීවත් අද ගොවියාට ලැබෙන්නේ රුපියල් 75ත් 80ත් අතර මිලක් බවත්, තමන්ගේ අයිතීන් ඉල්ලා ගොවීන් මහපාරට බැසූ විට ඔවුන් ‘කසිප්පුකාරයන්’ ලෙස හංවඩු ගැසීමට රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් 200ක් ඇති කරන අතරම කෘෂිකාර්මික විප්ලවයක් ද සිදුකළ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විශාල බහුතර බලයක් තිබුණද වත්මන් රජයට ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇතැයි වැඩිදුරටත් පැවසීය.
Post Views: 0
Previous Post

උපතින් හිමි පුරවැසි අයිතිය අවලංගු කිරීමට ට්‍රම්ප් ගත් පියවර ව්‍යවස්ථා විරෝධී බවට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

Next Post

දේශීය රටකජු වගාවට රජයෙන් නව ජවයක්

Editor TTV News

Editor TTV News

Next Post
දේශීය රටකජු වගාවට රජයෙන් නව ජවයක්

දේශීය රටකජු වගාවට රජයෙන් නව ජවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved