ශ්රී ලංකා මහ බැංකුව අද (01) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.09ක් ලෙස සටහන් විය.
ඊයේ (30) දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.30ක් ලෙස පැවති අතර, ඒ අනුව අද දිනයේ ඩොලරයේ අගය සුළු වශයෙන් පහළ ගොස් ඇත. අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.55ක් ලෙස වාර්තා වේ.














