• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවි ගැටලු විසඳීම රජයේ ප්‍රමුඛ කාර්යය විය යුතුයි

දිලිත් ජයවීර

1 July 2026
in දේශීය, පුවත්
ගොවි ගැටලු විසඳීම  රජයේ ප්‍රමුඛ කාර්යය විය යුතුයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අද වන විට ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු මෙරට පවතින ප්‍රධානතම ජාතික ප්‍රශ්නය බවට පත්ව ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. පොළොන්නරුවේ ගොවි නායකයින් සමඟ මැදිරිගිරිය ප්‍රදේශයේදී අද (ජූලි 01) පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා පෙන්වා දුන්නේ, ගොවියා විහිළුවට පත් කරන තත්ත්වයක් වත්මන් රජය යටතේ නිර්මාණය වී ඇති බවයි. ගොවියා හුදෙක් ගොවියෙකු ලෙස පමණක් නොව ‘ගොවි ව්‍යවසායකයෙකු’ දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, වෙනත් සියලු ප්‍රශ්න පසෙකලා ගොවි ගැටලුවට ප්‍රමුඛතාව ලබා දී විසඳුම් සෙවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. තවද, දීර්ඝ කාලයක් තිස්සේ රැකගෙන ආ කෘෂිකාර්මික ශිෂ්ටාචාරය විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 3
Previous Post

තිරසාර පරිසරයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී සිටිනවා

Next Post

තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන් වුවත් මෙහෙයුම් ඇරඹීම ප්‍රමාදයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved