• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනය රහසිගතව රුසියානු භටයන් පුහුණු කරයි

පුටින්ගේ ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියෙන් සිදුකළ මෙහෙයුම එළියට

1 July 2026
in පුවත්, විදෙස්
චීනය රහසිගතව රුසියානු භටයන් පුහුණු කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේදී චීනය විසින් සිය හමුදා පහසුකම් තුළ රුසියානු සොල්දාදුවන් රහසිගතව පුහුණු කර ඇති බව වාර්තා වේ. මෙම වැඩසටහන සඳහා රුසියාවේ ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉහළම මට්ටමේ අනුමැතිය ලබාගෙන ඇති අතර, එය දෙරටේම ඉහළ පෙළේ හමුදා නායකයන්ගේ සම්බන්ධීකරණයෙන් සිදුවී ඇත.
මෙම පුහුණු වැඩසටහනට දෙරටේම ජෙනරාල්වරුන් අවම වශයෙන් සිව්දෙනෙකු සහභාගී වී ඇති අතර, එය බීජිං, නැන්ජිං සහ බෙංබු යන නගරවල පිහිටි චීන හමුදා ස්ථානවලදී පවත්වා ඇත. මෙම වැඩසටහන මගින් රුසියානු පිරිස් 200කට ආසන්න සංඛ්‍යාවක් සඳහා විකිරණශීලී, රසායනික සහ ජෛව විද්‍යාත්මක ආරක්ෂාව වැනි අතිශය සංවේදී ආරක්ෂක මාතෘකා ආවරණය කරමින් පුහුණුව ලබා දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
Post Views: 1
Previous Post

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත්කළ විශේෂ කමිටුව පළමු වරට රැස්වෙයි!

Next Post

යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved