පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව රැඳවුම් භාරයේ පසුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කළ නොහැකි බව කොළඹ කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා අද (ජූලි 01) දැනුම් දී තිබේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved