• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කෙරේ වෛද්‍යවරුන්ගෙන් විරෝධය

2 July 2026
in දේශීය, පුවත්
පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් සඳහා  ඇඟිලි සලකුණු යන්ත්‍ර  අනිවාර්ය කෙරේ  වෛද්‍යවරුන්ගෙන් විරෝධය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයක්, එහි සේවය කරන වෛද්‍යවරුන්ගේ පැමිණීම සහ පිටවීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සඳහා ක්‍රියාත්මක වූ මෙම ක්‍රමවේදය, මේ වන විට වෛද්‍යවරුන් සඳහා ද ව්‍යාප්ත කිරීමට රෝහල් පාලනාධිකාරීන් තීරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම නව තීරණය සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ සේවය කරන වෛද්‍යවරුන් සිය අප්‍රසාදය පළ කරති. පෞද්ගලික රෝහල් මගින් ගෙවනු ලබන දීමනා ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින පසුබිමක, මෙවැනි දැඩි නීති රීති පැනවීම නිසා තමන් දැඩි වෘත්තීය අපහසුතාවන්ට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.
මෙරට පෞද්ගලික රෝහල්වල සේවය කරනු ලබන පිරිස අතරට පෞද්ගලික සහ විදේශීය වෛද්‍ය පීඨවලින් උපාධි ලබාගත් වෛද්‍යවරුන් මෙන්ම, සිය අමතර රාජකාරියක් ලෙස පෞද්ගලික රෝහල්වල සේවය කරන රජයේ රෝහල් වෛද්‍යවරුන් ද අයත් වේ.
Post Views: 4
Previous Post

පාසල් සිසුන්ට සිගරට් අලෙවි කළ කිලිනොච්චියේ වෙළෙන්දන් 13 දෙනෙකුට දඩ

Next Post

ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව අතර වෙළඳ ගිවිසුම දීර්ඝ කිරීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාව, මෙක්සිකෝව සහ  කැනඩාව අතර  වෙළඳ ගිවිසුම දීර්ඝ කිරීම  ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි

ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව අතර වෙළඳ ගිවිසුම දීර්ඝ කිරීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved