• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීනි සහිත බීම වර්ග සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ

2 July 2026
in දේශීය, පුවත්
සීනි සහිත බීම වර්ග සඳහා  වර්ණ සංකේත ලේබල් කිරීමේ  නව සංශෝධන ගැසට් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සීනි අන්තර්ගත දියර ආහාර හෙවත් බීම වර්ග සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද මෙම සංශෝධන ජුනි 23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
නව සංශෝධනවලට අනුව, බීම වර්ගවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේතවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම, වීදුරු බෝතල් වැනි ඉඩකඩ සීමිත ඇසුරුම් සඳහා භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක් ද මෙහිදී හඳුන්වා දී තිබීම වැදගත් කරුණකි.
සීනි අන්තර්ගතය මත පදනම්ව වර්ණ සංකේත යෙදිය යුතු ආකාරය පහත පරිදි වේ:
මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 8.0කට වඩා අඩංගු බීම සඳහා – රතු වර්ණය.
මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා අඩංගු බීම සඳහා – ඇම්බර් වර්ණය.
මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 2.5ට අඩු බීම සඳහා – කොළ වර්ණය.
එමෙන්ම, මෙම නියෝග මගින් “ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට” (Business to Business) සැපයෙන ආහාර නිෂ්පාදන සඳහා නව අර්ථ නිරූපණයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, සෘජුව පාරිභෝගිකයන්ට අලෙවි නොකරන, වැඩිදුර සැකසුම්, පිළියෙළ කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් යොදා ගන්නා ආහාර ද්‍රව්‍ය සඳහා මෙම අර්ථ නිරූපණය අදාළ වේ.
මෙම පියවර මගින් ජනතාවට තමන් මිලදී ගන්නා බීම වර්ගවල සීනි අන්තර්ගතය පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාදීම සහ මහජන සෞඛ්‍යය නඟා සිටුවීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 4
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාව යළි නඟා සිටුවීමට කලාපීය වැවිලි සමාගම් සහ PHDT අත්වැල් බැඳගනී

Next Post

විශ්‍රාමිකයන් සහ ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් DFCC බැංකුවෙන් ගරුසරු ණය පහසුකම හරහා නව ප්‍රතිලාභ රැසක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved