• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි

අගවිනිසුරු

3 July 2026
in දේශීය, පුවත්
දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ස්වභාවික ආපදාවලින් පමණක් නොව, දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන් ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශ වී යා හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පවසයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් කිසිදු ජාත්‍යන්තර ආධාරයක් හෝ සහායක් මඟින් රට යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය. අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් පැවැති උත්සවයකදී අදහස් දක්වමින්ය.
ජනතා ස්වෛරීභාවයේ ප්‍රධාන සංරචකයක් වන අධිකරණ බලය ජනතාවගෙන් උරුම වූවක් බව පෙන්වා දුන් අගවිනිසුරුවරයා, විනිසුරුවරුන් ක්‍රියාත්මක කරන්නේ ජනතාව සතු එම බලය බව සිහිපත් කළේය. “ඔබ එම බලය ඔබේ නිවසින් ගෙන එන්නේ නැත. අපි ඔබට බලය ලබා දෙන්නේ ද නැත. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිසම ද නොවේ. ඔබට බලය ලබා දෙන්නේ ජනතාව. ඒ ජනතාවගේම ප්‍රයෝජනය සඳහායි. එය මතක තබා ගත යුතුයි” යනුවෙන් ඔහු පැවසීය. අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන්ගේ පෞද්ගලික වාසිය සඳහා නොව, ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම සඳහාම පවත්වාගත යුතු බව ද ඔහු කියා සිටියේය.
නීති වෘත්තිය පිළිබඳව ද අදහස් දක්වමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ හොඳ කීර්තියක්, නිපුණතාවයක් සහ දැනුමක් ඇති පුද්ගලයින් පමණක් නීතිඥවරුන් ලෙස බඳවාගත යුතු අතර, ලියාපදිංචි වීමෙන් පසුව ද ඔවුන් සදාචාරාත්මක හැසිරීම දිගටම පවත්වාගෙන යා යුතු බවයි.
Post Views: 2
Previous Post

නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැක ගැනීමට කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යයයෝ වීදි බසීති!

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගාස්තු අය කිරීමට ඉරානය ගත් තීරණයට යුරෝපා සංගමය නිහඬවම එකඟ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved