• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැක ගැනීමට කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යයයෝ වීදි බසීති!

2 July 2026
in දේශීය, පුවත්
නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැක ගැනීමට කරාපිටිය වෛද්‍ය ශිෂ්‍යයයෝ වීදි බසීති!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව සුරැකීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් සහ පන්දම් විරෝධතාවයක් අද (02) පස්වරුවේ කරාපිටිය නගරයේදී පැවැත්විණි. වත්මන් වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව පවසමින් වෛද්‍ය ශිෂ්‍යයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතාව පවත්වා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවන් චෝදනා කළේ, මෙරට තුළ රැකියා විරහිත MBBS වෛද්‍ය උපාධිධාරීන් බිහිවීමේ අවදානමක් පවතින පසුබිමක, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) හරහා වෛද්‍ය උපාධිය මුදලට විකුණමින් වෛද්‍ය අධ්‍යාපනය වෙන්දේසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම 2015 වසරෙන් පසුව මෙතෙක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසි සෞඛ්‍ය සේවක පුරප්පාඩු සමීක්ෂණයක් සිදුකර නොමැති වීම හේතුවෙන් සමස්ත රෝහල් පද්ධතියම දැවැන්ත අනතුරකට ලක්ව ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.
විදේශීය වෛද්‍ය උපාධිධාරීන් සඳහා පවත්වනු ලබන ERPM විභාගය ආශ්‍රිතව සිදුවන විෂමතා හා මගඩි වහා නතර කරන ලෙස බලකර සිටි ශිෂ්‍යයන්, එම ක්‍රියාවලිය හරහා අහිංසක රෝගී ජීවිත බිල්ලට දීමට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කළහ. පවතින අවිධිමත් සැලසුම් සහ වෛද්‍ය උපාධි වෙළෙඳාම හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය බරපතළ ලෙස පිරිහී යන බව කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරියන් සහ මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර විශේෂ සාකච්ඡාවක්

Next Post

දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි

දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved