• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යානුකූලව හිරු එළියෙන් මාළු විජලනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇරඹේ

6 July 2026
in දේශීය, පුවත්
විද්‍යානුකූලව හිරු එළියෙන්  මාළු විජලනය කිරීමේ  නියමු ව්‍යාපෘතියක්  ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇරඹේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්, මිරිදිය හා කරදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා උසස් තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් සෞඛ්‍යාරක්ෂිතව මාළු විජලනය කිරීමේ ගෘහයන් ඉදි කිරීමේ නියමු ව්‍යාපෘතියක් විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වත්තලදී දියත් කෙරිණි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා (VIDATHA) අංශය විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ, වත්තල සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ධීවර සමිති තුනක් තෝරාගෙන මෙම නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා කාර්මික තාක්ෂණ ආයතනය (ITI), නාරා (NARA) ආයතනය, ජන තාක්ෂණ ආයතනය සහ නර්ඩ් (NERD) ආයතනය ඇතුළු ආයතන ගණනාවක් සිය සම්පත් දායකත්වය ලබා දෙයි. මීට අමතරව, මත්ස්‍ය අපද්‍රව්‍යවලට වටිනාකම් එකතු කිරීමේ තාක්ෂණයන් පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සහ නව ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ වැඩසටහන් ද මෙම ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 5
Previous Post

පස්සර කනවරැල්ලේ පවුල් 57කට නව නිවාස ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ IV වන අදියර ඇරඹේ

Next Post

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරයි 650කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසකට උපාධි පිරිනැමේ

Editor TTV News

Editor TTV News

Next Post
IIHS වසර 25ක  සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරයි  650කට අධික සෞඛ්‍ය වෘත්තිකයන්  පිරිසකට උපාධි පිරිනැමේ

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරයි 650කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසකට උපාධි පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved