• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරයි 650කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසකට උපාධි පිරිනැමේ

6 July 2026
in දේශීය, පුවත්
IIHS වසර 25ක  සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරයි  650කට අධික සෞඛ්‍ය වෘත්තිකයන්  පිරිසකට උපාධි පිරිනැමේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS), සිය 25 වසරක සෞඛ්‍ය අධ්‍යාපන ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි හා වෘත්තීය සුදුසුකම් පිරිනැමීය. මෙම උත්සවය පසුගිය ජූනි 24 වැනි දින රාගමදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
එක්සත් රාජධානියේ University of Surreyහි මහාචාර්ය නොෆාර් ගයිෆ්මන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම උත්සවයේදී, Foundation, Diploma, Advanced Diploma, Bachelor’s සහ Master’s මට්ටමේ වැඩසටහන් සාර්ථකව නිම කළ සිසුන් වෙත උපාධි පිරිනැමිණි. විශේෂයෙන්ම, හෙද, මහජන සෞඛ්‍ය, දන්ත චිකිත්සාව සහ මුඛ සනීපාරක්ෂාව වැනි ක්ෂේත්‍රවලින් සිසුන් 227 දෙනෙකු IIHS ආයතනයේ පළමු Professional Bachelor’s උපාධිධාරීන් ලෙස පිදුම් ලැබීම මෙවර උත්සවයේ සුවිශේෂී සිදුවීමක් විය.
පසුගිය වසර 25 තුළ සෞඛ්‍ය අධ්‍යාපනය තුළ නවෝත්පාදනයට නායකත්වය ලබා දුන් IIHS, මේ වන විට හෙද හා සෞඛ්‍ය වෘත්තිකයන් 5,000කට අධික පිරිසක් පුහුණු කර ඇති අතර, ඔවුන්ගෙන් 2,500කට වැඩි පිරිසක් මේ වන විටත් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මැද පෙරදිග වැනි රටවල සෞඛ්‍ය සේවාවල නිරතව සිටිති.
IIHS සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ, සිය ආයතනය හුදෙක් අධ්‍යාපන ආයතනයක් පමණක් නොව, සිසුන්ට ලෝකය ජය ගැනීමට අවශ්‍ය දැනුම හා ජාත්‍යන්තර අවස්ථා සපයන “ගෝලීය ගමන් බලපත්‍රයක්” සහිත වේදිකාවක් බවට පත් වී ඇති බවයි.
Post Views: 5
Previous Post

විද්‍යානුකූලව හිරු එළියෙන් මාළු විජලනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඇරඹේ

Next Post

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 04 විශ්වවිද්‍යාල වෑන් රථයට යකඩ පොලු ප්‍රහාරයක්…

Editor TTV News

Editor TTV News

Next Post

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් - අංක 04 විශ්වවිද්‍යාල වෑන් රථයට යකඩ පොලු ප්‍රහාරයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved