• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සල්ලිවලින් හැදූ මන්දිරවලට වැඩේ දෙයි…

Grandpass ලොකු නෝනාගේ දේපළ තහනම්!

8 July 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය සල්ලිවලින් හැදූ මන්දිරවලට වැඩේ දෙයි…
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 5.7ක දේපළක් අපරාධ විමර්ශන කොට්ඨාශයේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් තහනම් කර ඇත. මෙම දේපළවල හිමිකාරිනිය ලෙස සැලකෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන මොහොමඩ් ෆවුසි හිදායා නොහොත් ‘Grandpass ලොකු නෝනා’ මේ වන විටත් පලාගොස් සිටියි.
පොලිස්පතිවරයා වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆවුසි හිදායා සහ ඇයගේ සමීපතමයන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවා මෙම දේපළ අත්පත් කරගෙන ඇති බව අනාවරණය විය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන අතර, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, පුබුදුගම ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 5ක පමණ වටිනා දෙමහල් නිවසක් සහ නුගපේ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා නිවසක් හා කඩකාමරයක් මෙසේ දින හතක කාලයක් සඳහා ක්‍රියා විරහිත කර ඇත. මෙම දේපළ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී ජනක විතානගේ මහතා විසින් නියෝග නිකුත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටියි.
Post Views: 4
Previous Post

නාත්තන්ඩියට Silicone City… සිලිකා සම්පතෙන් අලුත් කර්මාන්ත නගරයක්!

Next Post

බස් ගමන වෙනස් වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
බස් ගමන වෙනස් වෙයිද?

බස් ගමන වෙනස් වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved