• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානීය ජල ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි

ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ

9 July 2026
in දේශීය, පුවත්
පානීය ජල ක්ෂේත්‍රයේ  පුනරුදයක් ඇති කිරීම  අපේ බලාපොරොත්තුවයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පානීය ජල ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ බවත්, ඒ අනුව ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීමටත්, අඛණ්ඩ ජල සැපයුමක් සහ ගුණාත්මක සේවාවක් සහතික කිරීමටත් පියවර ගෙන ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සහ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා මෙම කරුණු අනාවරණය කළහ.
ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ අරමුණු:
රුපියල් බිලියන 32ක් වැය කර ඉදි කළ අනුරාධපුර, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය හෙට (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. මගින් තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල පවුල් 25,000කට ජල පහසුකම් සැලසෙනු ඇත.
එදිනම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කැබිතිගොල්ලෑව, හොරොව්පතාන ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරේ. ජයිකා (JICA) ආයතනයේ සහයෝගයෙන් රුපියල් බිලියන 52ක් වැය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙන් පවුල් 50,000කට ජලය සැපයීම අරමුණයි. විශේෂයෙන්ම කිවුල් ජල ගැටලුව පවතින මෙම ප්‍රදේශවල ජනතාවට පිරිසුදු ජලය සැපයීම තුළින් හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට අපේක්ෂා කෙරේ.
මේ වසරේ රුපියල් බිලියන 175ක පමණ ආයෝජනයකින් ජල ව්‍යාපෘති කිහිපයක වැඩ අවසන් කිරීමට සහ තවත් ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ලග්ගල ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් වීමට නියමිත අතර, පොල්ගහවෙල, පොතුහැර ව්‍යාපෘතිය ඉදිරි මාස දෙකකින් විවෘත කෙරේ. පවුල් 160,000කට ජලය ලබා දෙන නුවර, පාතදුම්බර ජල ව්‍යාපෘතියද අවසන් අදියරේ පවතී.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, දැනට 51%ක් වන ජල සම්පාදන ආවරණය 58% – 60%ත් අතර ප්‍රමාණයකට ගෙන ඒමට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක බවයි. සෑම පළාතක්ම ආවරණය වන පරිදි ප්‍රමුඛතා පදනමින් ව්‍යාපෘති දියත් කරමින්, රටේ සියලු ජනතාවට 100%ක් පිරිසුදු පානීය ජලය ලබා දීම මණ්ඩලයේ ඉලක්කය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

ජිනීවාහි 2026 WTO විවෘත දිනයට ශ්‍රී ලංකාවෙන් සාර්ථක දායකත්වයක්

Next Post

හොරකැලේ වත්තේ සිලිකා වැලි නිධියෙන් Silicone City නමින් නවීන කර්මාන්තපුරයක්

Editor TTV News

Editor TTV News

Next Post
හොරකැලේ වත්තේ  සිලිකා වැලි නිධියෙන්  Silicone City නමින්  නවීන කර්මාන්තපුරයක්

හොරකැලේ වත්තේ සිලිකා වැලි නිධියෙන් Silicone City නමින් නවීන කර්මාන්තපුරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved