• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරකැලේ වත්තේ සිලිකා වැලි නිධියෙන් Silicone City නමින් නවීන කර්මාන්තපුරයක්

9 July 2026
in දේශීය, පුවත්
හොරකැලේ වත්තේ  සිලිකා වැලි නිධියෙන්  Silicone City නමින්  නවීන කර්මාන්තපුරයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නාත්තන්ඩිය හොරකැලේ වත්තේ පිහිටි සිලිකා වැලි නිධිය උපරිම ඵලදායීතාවෙන් යුතුව භාවිතයට ගැනීම සඳහා ‘Silicone City’ නමින් නවීන කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ගෙන ඇති පියවර සහ සැලසුම් පහත පරිදි වේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී, මෙරට ඛනිජ සම්පත් උපරිම අගය එකතු කිරීමකින් යුතුව ජාතික ආර්ථිකයට දායක කරගැනීම පිළිබඳව දීර්ඝව විශ්ලේෂණය කෙරිණි. එහිදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා හොරකැලේ ගොවිපොළ ඉඩමේ සහ ඒ ආශ්‍රිත සිලිකා වැලි නිධියේ නිශ්චිත ධාරිතාව හා ප්‍රමාණය කඩිනමින් ගණනය කිරීමට එකඟතාව පළ විය.
නාත්තන්ඩිය කේන්ද්‍ර කරගනිමින් සිලිකා වැලි සහ දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් ලබාගත හැකි උසස් තත්ත්වයේ ධමනි තිරිවානා (Vein Quartz) ද උපයෝගි කරගෙන, සිලිකන් ආශ්‍රිත නිෂ්පාදන සඳහාම වෙන්වූ සුවිශේෂී කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට අවධානය යොමු විය. පරිසර ආරක්ෂණය මූලික කරගනිමින්, වඩාත් ඵලදායී සිලිකන් කර්මාන්ත හඳුනාගැනීම, දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සහ ව්‍යාපෘතිය නියාමනය කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි.
පරිසර පද්ධතියට හානි නොවන පරිදි නවීන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ රැකියා අවස්ථා රැසක් බිහි කරමින් මෙරට කාර්මික අංශයේ දැවැන්ත දියුණුවක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

පානීය ජල ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම අපේ බලාපොරොත්තුවයි

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ වගාවන් සඳහා මිලියන 12,341ක වන්දි මුදලක් ගෙවයි

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවෙන්  හානිවූ වගාවන් සඳහා  මිලියන 12,341ක වන්දි මුදලක්  ගෙවයි

දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ වගාවන් සඳහා මිලියන 12,341ක වන්දි මුදලක් ගෙවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved