• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්?

පාසල් ඇතුළත් කිරීමේ නීතිත් වෙනස් වෙයි අගමැතිනිය පාර්ලිමේන්තුවේදී හෙළි කළ සැලසුම්

9 July 2026
in දේශීය, පුවත්
අවුරුදු 16ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනමක්?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සමාජ මාධ්‍ය භාවිතය නියාමනය කිරීම සහ පාසල් සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව කරුණු පැහැදිලි කළාය.
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම හෝ තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. දරුවන් ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියක් මේ වන විට සකස් වෙමින් පවතින අතර, ඒ සඳහා බහුආයතනික දායකත්වයක් ලබාගනී. මීට අමතරව, 2026 සැප්තැම්බර් සිට පාසල් සිසුන් සඳහා ‘Online Safety, Cyber Security සහ Digital Well-being’ මාර්ගෝපදේශ සංග්‍රහයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත.
2027 අධ්‍යයන වර්ෂයේ සිට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ව්‍යුහගත වටිනාකම් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පදිංචිය තහවුරු කිරීමේ ගැටලුවලට විසඳුම් ලෙස වසර ගණනාවක පදිංචිය සහ ස්ථිර පදිංචිය සනාථ කරන බිල්පත් මත ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේම, පාසල්වල පවතින පුරප්පාඩු ප්‍රමාණයෙන් 50%ක් දක්වා පමණක් තාවකාලික පොරොත්තු ලේඛන සකස් කිරීමට ද නව නියෝග මගින් අවස්ථාව සලසා ඇත.
ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ අනාථ වූ දරුවන් වෙනුවෙන් නිවාස ඉදි කිරීමට හෝ මිලදී ගැනීමට රුපියල් මිලියන 2ක ආධාරයක් ලබා දීම සහ දෙමාපියන් අහිමි දරුවන් සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබා දීම සිදු කෙරේ. තවද, රත්මලාන කේන්ද්‍ර කරගනිමින් “සෙනෙහස” නමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සහ කරාපිටිය හා අනුරාධපුර රෝහල්වල වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සිදු කෙරේ.
ත්‍රිකුණාමලයේ අත්හැර දමා තිබූ වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීමට සහ වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු සතු ඉඩම් ගොවීන් වෙත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. 1985ට පෙර එම ඉඩම්වල පදිංචිව සිටි ජනතාවට ඉඩම් හිමිකම ලබා දීම හෝ විකල්ප ඉඩම් ලබා දීමේ වැඩසටහනක් හරහා රටේ වී වගාව සහ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි

Next Post

එල් නිනෝ තර්ජනයක්!

Editor TTV News

Editor TTV News

Next Post
එල් නිනෝ තර්ජනයක්!

එල් නිනෝ තර්ජනයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved