• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීරිගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට බ්‍රැන්ඩික්ස් වෙතින් නව ECG යන්ත්‍රයක්

9 July 2026
in දේශීය, පුවත්
මීරිගම මූලික රෝහලේ  හදිසි ප්‍රතිකාර ඒකකයට  බ්‍රැන්ඩික්ස් වෙතින්  නව ECG යන්ත්‍රයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මීරිගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ පැවති ECG යන්ත්‍රයක් නොමැතිකමේ අඩුව පුරවමින්, එම යන්ත්‍රය පරිත්‍යාග කිරීමට බ්‍රැන්ඩික්ස් සමාගම පියවර ගෙන තිබේ.
මීට පෙර මෙම යන්ත්‍රය නොමැතිකම හේතුවෙන් ECG පරීක්ෂණ කරගැනීම සඳහා රෝගීන්ට දිගු දුරක් ගෙවා වෙනත් ස්ථාන වෙත යාමට සිදු වූ අතර, ඒ සඳහා අධික වියදමක් දැරීමට ද සිදුවිය. රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ, මෙම පරිත්‍යාගයත් සමඟ රෝහලේ සත්කාර සේවා සැලකිය යුතු ලෙස දියුණු වී ඇති බවත්, එමඟින් රෝගීන්ගේ වටිනා ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන බවත්ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සපයන්නා වන බ්‍රැන්ඩික්ස් සමාගම දශක දෙකකට වැඩි කාලයක් පුරා රටේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දී තිබේ. එමෙන්ම, අඛණ්ඩව වසර 14කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස කටයුතු කරමින් ඔවුන් ප්‍රජා සත්කාරක වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී නිර්මාල් පෙරේරා මහතා පවසා සිටියේ, තම සමාගම ආදර්ශ ගම්මාන වැඩසටහන හරහා දිවයින පුරා සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ සේවා දියුණු කිරීමේ අර්ථවත් වැඩසටහන් අඛණ්ඩව සිදුකරන බවයි.
Post Views: 2
Previous Post

Dialog සමාගම වෙතින් ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට Dialog Pay හඳුන්වා දෙයි

Next Post

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 සීමාව ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved