• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 25ක් එන කතරගම ඇසළ උත්සවය…

කසළ ගැන විශේෂ දැනුම්දීමක්!

9 July 2026
in දේශීය, පුවත්
ලක්ෂ 25ක් එන කතරගම ඇසළ උත්සවය…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගෙන් සිය කසළ වගකීමෙන් හා නිසි ලෙස බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි. ජූලි මස 15 දින සිට 29 දින දක්වා පැවැත්වෙන මෙම උත්සව සමයේදී බැතිමතුන් ලක්ෂ 25කට අධික පිරිසක් කතරගම වෙත පැමිණෙන අතර, පූජා නගරය සහ මැණික් ගඟ ආශ්‍රිතව දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 75ක් පමණ එක්රැස් වන බව වාර්තා වේ.
පරිසර දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කතරගම ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතන ගණනාවක් ඒකාබද්ධව විවිධ වැඩසටහන් මෙවරත් ක්‍රියාත්මක කරයි. ඒ අනුව, පූජා භූමියට පිවිසෙන මාර්ගවලදී පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීම, බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ වීදි නාට්‍ය වැනි නිර්මාණාත්මක ප්‍රවේශයන් භාවිත කෙරේ.
එසේම ජූලි 22 වැනි දින වැඩසිටි කන්ද ආශ්‍රිතව ශ්‍රමදානයක් සංවිධානය කර ඇති අතර, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා දැල් ආවරණ සහිත විශේෂිත කසළ රඳවනයන් ස්ථාපිත කර ඇත. පාද යාත්‍රා මාර්ගයේ ද කසළ බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, උත්සවය අවසානයේ පූජා භූමිය පවිත්‍ර කිරීම සහ එක්රැස් වන අපද්‍රව්‍ය නිවැරදි ක්‍රමවේද යටතේ ප්‍රතිචක්‍රීකරණය කිරීමට ද පියවර ගෙන තිබේ.
Post Views: 5
Previous Post

එක රැයින් පොහොසත් වූ අය ගැන CID අවධානය!

Next Post

දරුවන්ගේ අනාගතය වෙනස් කරන බලය ගුරුවරුන් අතේ…

Editor TTV News

Editor TTV News

Next Post
දරුවන්ගේ අනාගතය වෙනස් කරන බලය ගුරුවරුන් අතේ…

දරුවන්ගේ අනාගතය වෙනස් කරන බලය ගුරුවරුන් අතේ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved