• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වංචා දූෂණවලින් තොර ඩෙන්මාර්කයක්, ෆින්ලන්තයක් වැනි දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා

ඇමැති සුනිල් කුමාර ගමගේ කියයි

10 July 2026
in දේශීය, පුවත්
වංචා දූෂණවලින් තොර ඩෙන්මාර්කයක්, ෆින්ලන්තයක් වැනි දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ වංචා හා දූෂණ අවම, ඉහළම දියුණුවක් අත්කරගෙන ඇති ඩෙන්මාර්කය සහ ෆින්ලන්තය වැනි රටක් බවට ශ්‍රී ලංකාව ද පරිවර්තනය කිරීමේ දැඩි අරමුණින් වත්මන් රජය නව අණපනත් හඳුන්වා දීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. අතීත පාලනයන් විවේචනය කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය දශක ගණනාව පුරා සුදු ඇඳගත් ‘කළු පාලකයන්’ විසින් රට තුළ කළු ආර්ථිකයක් නිර්මාණය කරමින් රාජ්‍ය මුදල් විශාල වශයෙන් අවභාවිත කළ බවයි. එවැනි දූෂිත තත්ත්වයන් සහමුලින්ම වෙනස් කිරීම සඳහා වත්මන් රජය නීතිමය පද්ධතිය සහ අණපනත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම අවධාරණය කළේය.
රටේ පාතාල කල්ලි නිර්මාණය වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ 1977 වසරෙන් පසු මෙරට පාතාලය සීඝ්‍රයෙන් වර්ධනය වූ බවයි. එදා සිටි දේශපාලනඥයන් විසින් නිර්මාණය කරන ලද ‘ගෝනවල සුනිල්’ සහ ‘සොත්ති උපාලි’ වැනි පාතාල නායකයන්ගේ දිගුවක්, අද වන විට විවිධ නම්වලින් සහ විවිධ ස්වරූපවලින් වත්මන් සමාජය තුළ ක්‍රියාත්මක වන බව ද ඔහු පෙන්වා දුන්නේය. එවැනි දූෂිත දේශපාලන සංස්කෘතියක් සහ පාතාල ක්‍රමවේදයක් වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම තුරන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

බංග්ලාදේශ ජාතිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම ඉන්දියාව යළි ආරම්භ කරයි

Next Post

ජාතික ප්‍රජා ජල සංවර්ධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගේනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved