මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් නීතිවිරෝධී ලෙස තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ රජයේ මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව, සමස්ත විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් කඩිනම් විගණනයක් සිදු කරන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.
















