• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බාවි සුළි කුණාටුව නිසා ජපානය, චීනය සහ තායිවානය පුරා ගුවන් ගමන් සිය ගණනක් අත්හිටුවයි

11 July 2026
in පුවත්, විදෙස්
බාවි සුළි කුණාටුව නිසා ජපානය, චීනය සහ තායිවානය පුරා ගුවන් ගමන් සිය ගණනක් අත්හිටුවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දශක කිහිපයකට පසු කලාපයට බලපාන විශාලතම සුළි කුණාටුවක් වන ‘බාවි’ (Typhoon Bavi) සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ මින්දනාඕ දූපතේ සිදුවූ නායයෑම්වලින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව තිබේ. ප්‍රංශයේ පළලට සමාන, එනම් කිලෝමීටර් 1000ක පමණ වපසරියක් පුරා විහිදී ඇති මෙම දැවැන්ත සුළි කුණාටුව තායිවානය, ජපානය සහ චීනය දෙසට ගමන් කරමින් පවතින අතර, මේ හේතුවෙන් කලාපයේ ගුවන් වාර සිය ගණනක් අවලංගු කර පාසල් ද වසා දමා ඇත. වසර 30කට පසු තායිවානයට බලපාන විශාලතම සුළි කුණාටුව මෙය වන බැවින් මිලිමීටර් 1000ක පමණ තද වැසි අපේක්ෂා කරන අතර, සහන සේවා සඳහා තායිවාන සෙබළුන් 29,000ක් සූදානම් කර තිබේ. මේ අතර, පසුගියදා චීනයට බලපෑ ‘මේසැක්’ සුළි කුණාටුවෙන් ද පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Post Views: 2
Previous Post

කටුනායකදී නීති විරෝධී මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Next Post

එල් නිනෝ තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved