• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුල්ලෙකු ගැටුණු මගී ගුවන් යානය කටුනායකදී ආරක්ෂිතව ගොඩබස්වයි

11 July 2026
in දේශීය, පුවත්
කුරුල්ලෙකු ගැටුණු  මගී ගුවන් යානය  කටුනායකදී  ආරක්ෂිතව ගොඩබස්වයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය මගී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීමෙන් පසුව, එම යානය අද (11) පෙරවරු 10.24ට නැවත කටුනායක ගුවන්තොටුපොළේදී ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
TK-731 දරන A330 වර්ගයේ මෙම මගී ගුවන් යානය මගීන් 246 දෙනෙකු සමඟ අද උදෑසන 7:07ට කටුනායකින් පිටත්ව ගොස් තිබුණි. ගුවන් යානය ගැටුමට ලක්වූ අවස්ථාවේදී ආරක්ෂිතව ගොඩබෑම සඳහා මීගමුව කලපුව ආසන්න ඉහළ අහසේ පහළින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමේ කටයුතු සිදු කෙරිණි.
හදිසි තත්ත්වයක් පාලනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් විසින් කල්තියාම සියලුම සූදානම් කිරීම් සිදු කර තිබූ අතර, ගුවන් යානය කිසිදු අනතුරකින් තොරව ගොඩබෑමට හැකි වීම පිළිබඳව ගුවන් සේවා නිලධාරීන් තහවුරු කරයි.
Post Views: 9
Previous Post

ඉරානය සියලු පොරොන්දු ඉටුකරන අතරේ අමෙරිකා විසින් ගිවිසුම උල්ලංඝනයට එරෙහිව ඉරාන විදේශ ඇමැතිගෙන් දැඩි ප්‍රතිප්‍රහාරයක්

Next Post

එදා ඉඳන් දොර හැමදාම ඇරලා…

Editor TTV News

Editor TTV News

Next Post
එදා ඉඳන් දොර හැමදාම ඇරලා…

එදා ඉඳන් දොර හැමදාම ඇරලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved