• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සරසවි දිරියෝ අභිමන ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර

11 July 2026
in දේශීය, පුවත්
සරසවි දිරියෝ අභිමන  ආබාධ සහිත  විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන්  ජනාධිපති අරමුදලින් ශිෂ්‍යාධාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශාරීරික සීමාවන් බාධාවක් කර නොගෙන අධ්‍යාපනය හදාරන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආබාධ සහිත සිසුන් දිරිගැන්වීම උදෙසා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන “සරසවි දිරියෝ අභිමන්” ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සෑම සිසුවෙකුටම රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට කටයුතු යොදා ඇත. පළමු අදියර යටතේ සිසුන් 236 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 23.6ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති මුළු සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න වන අතර කොළඹට පැමිණීමේ දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සිසුන් සඳහා අදාළ වැඩසටහන් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම උත්සවයේ විශේෂත්වයක් ලෙස ප්‍රතිලාභී සිසුන් අසළටම ගොස් ශිෂ්‍යාධාර පිරිනැමීම සිදු විය.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ටත් හිමි විය යුතු බවත්, ඔවුන් රටට බරක් නොව රටට වටිනා මානව සම්පතක් බවත්ය. සෑම විශ්වවිද්‍යාලයකම ආබාධ සහිත සිසුන් වෙනුවෙන් විශේෂ ඒකක ස්ථාපිත කිරීම සහ ඔවුන්ට බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීම රජයේ වගකීමක් බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
Post Views: 0
Previous Post

යුක්‍රේනය කියෙව් සහ ඔඩෙස්සා නගර ඉලක්ක කර රුසියාව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයකින් සිවිල් යටිතල පහසුකම් රැසකට හානි

Next Post

ඉරානය තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළහොත් මිසයිල 1000ක් සූදානම් බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved