• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව සහ කටාන පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කෙරේ

11 July 2026
in දේශීය, පුවත්
මීගමුව සහ කටාන පාසල් සඳහා ක්‍රීඩා උපකරණ  ප්‍රදානය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරන “පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමේ වැඩසටහනට” සමගාමීව, මීගමුව ආසනයේ පාසල් කිහිපයක් වෙත අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (ජූලි 09) සාර්ථකව පැවැත්විණි. තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ පූර්ණ නිරීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන යටතේ උස පැනීමේ මෙට්ට (High Jump Mats) ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රීඩා උපකරණ තොගයක් කටාන සාන්ත ජෝසප් කනිෂ්ඨ විද්‍යාලය, කොච්චිකඩේ ක්‍රිස්තු රාජ මහා විද්‍යාලය, මීගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලය සහ මීගමුව ශාන්ත ජෝසප් විද්‍යාලය යන පාසල් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිශානි ජයකොඩි, මීගමුව නාගරික මන්ත්‍රීවරුන් වන රොහාන් අතුකෝරාල සහ රොනී ප්‍රශාන්ත යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. මීට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩී. ලක්මිණි මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ ක්‍රීඩා භාර ආචාර්යවරුන් ද එක්ව සිටියහ.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටම දක්වා ඔප්නැංවීම වෙනුවෙන්, පාසල් පද්ධතිය තුළ යටිතල පහසුකම් නැංවීමේ අමාත්‍යාංශ ප්‍රතිපත්තියට අනුව මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
Post Views: 2
Previous Post

ඇමෙරිකාවට හොරෙන් ව්‍යාජ CIA ලේඛන භාවිත කරමින් ඊශ්‍රායලය කළ රහස් මෙහෙයුමක් හෙළි වෙයි

Next Post

නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබාගත් සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved