• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව ආණ්ඩුව සමග සිටින බවට විශ්වාසයක් ඇත

ජනාධිපති අනුර කුමාර දිසානායක

11 July 2026
in දේශීය, පුවත්
ජනතාව ආණ්ඩුව සමග  සිටින බවට විශ්වාසයක් ඇත
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජනතාව ආණ්ඩුව සමග සිටින බව තමන් දැඩි ලෙස විශ්වාස කරන බවත්, ජනතාව අපේක්ෂා කරන පරිවර්තනය අනිවාර්යයෙන්ම ඇති කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ගොවි ජනතාව මුහුණ දෙන වී මිලදී ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පසුගිය මහ කන්නයේ සහ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් දස ලක්ෂ විසි දෙදහසක මුදලක් වෙන් කර ඇති බව අවධාරණය කළේය. වී අස්වනු ගොවි ජනතාවට සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම රජයේ වගකීමක් බව පැවසූ ජනාධිපතිවරයා, වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීම සහ පෞද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය මුදල් ලබා දීම හරහා ගොවීන්ගේ ප්‍රශ්න පියවරෙන් පියවර විසඳමින් සිටින බවත් පෙන්වා දුන්නේය.
රටේ ජනතාව පූර්ණ විශ්වාසයකින් ආණ්ඩුව සමඟ එක්ව සිටින බවත්, ඇතැම් පාර්ශවවල විරෝධතා පැවතියද ජනතාව බලාපොරොත්තු වන රටේ පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට ආණ්ඩුව කැපවී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

වෙනිසියුලා භූමිකම්පාවෙන් 17 පැයක් සුන්බුන් අතර සිරවී දිවි බේරාගත් 17 හැවිරිදි තරුණියගේ සංවේදී කතාව

Next Post

යොවුන් මලල ක්‍රීඩිකා ජිත්මා විජේතුංග ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved