• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරෙස්සම් වන්න!

ව්‍යාජ ණය ලබා දෙන Link හරහා සිදුවන සයිබර් වංචා

12 July 2026
in දේශීය, පුවත්
පරෙස්සම් වන්න!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ ජාල හරහා ප්‍රචාරය වන හදිසි ණය මුදල් ලබා දෙන පණිවිඩ මේ වන විට බරපතළ සයිබර් තර්ජනයක් බවට පත්ව තිබේ. රුපියල් 5,000 සිට 150,000 දක්වා වූ මුදල්, කිසිදු ලියකියවිලි හෝ ඇපකරුවෙකු නොමැතිව ලබා දෙන බව පවසමින් මෙම වංචනිකයන් ජනතාව මුළා කරයි.
මෙම වංචනික ආයතන හරහා ණය ලබා ගැනීමට ලියකියවිලි අවශ්‍ය නොවන බව පවසා, එම ආයතන විසින් එවන “Link” එක Click කර තොරතුරු ඇතුලත් කිරීමට අයදුම්කරුවා වෙත දැනුම් දෙයි. එම Link එක Click කළ වහාම අදාළ පුද්ගලයා වංචනිකයන්ට ගොදුරු වේ.
ලින්ක් එක හරහා ඔවුන් එවන්නේ ‘Remote Administrative Tool’ හෙවත් RAT එකක් වන අතර, එය ජංගම දුරකථනයට ඇතුල් වූ වහාම එහි පාලනය ඔවුන් අතට ගනී. අනතුරුව තම දුරකතනයේ තිබෙන ඡායාරූප, ලේඛන, තොරතුරු හා දුරකථන අංක ඇතුළු සියලු තොරතුරු වලට ප්‍රවිෂ්ට වීමට ඔවුන්ට හැකියාව ලැබේ. තවද “apk” යෙදවුමක් ස්ථාපනය වුවහොත් තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකිය.
ණය මුදල ලබාදීමෙන් පසුව එම වංචනිකයන් තව තවත් ණය ලබා ගැනීමට උනන්දු කරවන අතර, ආපසු ගෙවා ගත නොහැකි වූ විට දැඩි කොන්දේසි සහ පොලී අයකිරීම් සිදු කරයි. මෙම කොන්දේසි ඉටු නොකරන ණයකරුවන් නොයෙකුත් අකටයුතුකම් වලට ලක් කෙරේ. පහසුවෙන් ණය ගන්නට ගොස් අවසානයේ තමන් සතු මුදල් සහ පෞද්ගලිකත්වය දෙකම අහිමි වී යාම මෙහි ප්‍රතිඵලයයි.
එනිසා හදිසි ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන ලෙසත්, එම පණිවිඩ මගින් ලබාදෙන Link කිසිවිටෙකත් Download නොකරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) රටේ මහජනතාවට දැඩිව දැනුම් දෙයි. යම් අයෙකු හෝ ආයතනයක් විසින් තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට හැඟේ නම්, වහාම 101 අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී

Next Post

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
උණුසුම් කාලගුණය  පිළිබඳ අවවාදාත්මක  නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved