• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු අවදානම් කොට්ඨාස 174 සිට 160 දක්වා පහළට

වසරේ මේ දක්වා ආසාදිතයන් 68,075ක්

13 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු අවදානම් කොට්ඨාස  174 සිට 160 දක්වා පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රියාත්මක කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස, රට පුරා පැවති ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 174 සිට 160 දක්වා පහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
මෙම මදුරු මර්දන වැඩසටහන් ඉදිරි සති දෙක තුළත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ දායකත්වයෙන්, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම ප්‍රජාවේ ද සහාය ඇතිව මෙම වැඩසටහන් සිදු කෙරේ.
පසුගිය පැය 24ක කාලය තුළ පමණක් රට පුරා පරිශ්‍ර 6,263ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් 1,074ක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන තිබේ. එහිදී නඩු 80ක් පවරා ඇති අතර රතු නිවේදන 152ක් නිකුත් කර ඇත.
මේ වසරේ ආරම්භයේ සිට ජූලි 11 වැනිදා දක්වා කාලය තුළ සමස්ත දිවයිනෙන්ම වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 68,075ක් වන අතර, එම කාලය තුළ ඩෙංගු මරණ 47ක් වාර්තා වී තිබේ.
Post Views: 0
Previous Post

ආබාධ සහිත සරසවි සිසුන් වෙනස්කම්වලට ලක් නොවී ඇගයීමට ලක්විය යුතු පිරිසක්

Next Post

මදුරුවන් බෝ කළ අයට නුගේගොඩ උසාවියෙන් රුපියල් ලක්ෂ 21ක වාර්තාගත දඩයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved