• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මදුරුවන් බෝ කළ අයට නුගේගොඩ උසාවියෙන් රුපියල් ලක්ෂ 21ක වාර්තාගත දඩයක්

13 July 2026
in දේශීය, පුවත්
මදුරුවන් බෝ කළ අයට  නුගේගොඩ උසාවියෙන්  රුපියල් ලක්ෂ 21ක  වාර්තාගත දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී ඩෙංගු මදුරු කීටයන් බෝ කළ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ පුණ්‍යායතනයක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 21ක වාර්තාගත දඩ මුදලක් නියම කර තිබේ.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන පරිදි, ගොඩිගමුව, පන්නිපිටිය, නාවින්න සහ වත්තේගෙදර යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවල පසුගිය දිනවල සිදුකළ හදිසි පරීක්ෂාවකදී ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 84ක් සොයාගෙන ඇත.
එම ස්ථාන 84ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර, එහිදී සෑම ස්ථානයකටම රුපියල් 25,000 බැගින් දඩ නියම කර තිබේ. නුගේගොඩ අධිකරණ ඉතිහාසයේ එක් දිනක් තුළ මදුරුවන් බෝ කිරීම සම්බන්ධයෙන් නියම කළ වැඩිම දඩ මුදල මෙය බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
මීට අමතරව, මදුරුවන් බෝ විය හැකි තත්වයන් පැවති තවත් ස්ථාන 175කට අවසන් නිවේදන නිකුත් කර ඇති අතර, දින තුනක් තුළ එම තත්වයන් නිවැරදි නොකළහොත් එම ස්ථානවලට එරෙහිව ද නඩු පවරන බවට අනතුරු අඟවා ඇත.
පවතින අධික ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් මෙම වැටලීම් තවදුරටත් දැඩි කරන බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කෝසල මුතුකුමාරණ මහතා පැවසීය.
Post Views: 0
Previous Post

ඩෙංගු අවදානම් කොට්ඨාස 174 සිට 160 දක්වා පහළට

Next Post

මීගමුව බන්ධනාගාර රැඳවියන්ගේ නඩු කටයුතු අද සිට මාර්ගගතව සිදු කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved