• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව බන්ධනාගාරයේ වෙඩි තැබූ නිලධාරියාට මහනුවරට ස්ථාන මාරුවක් හේතුව ආරක්ෂාව සැලසීම

13 July 2026
in දේශීය, පුවත්
මීගමුව බන්ධනාගාරයේ වෙඩි තැබූ නිලධාරියාට  මහනුවරට ස්ථාන මාරුවක්  හේතුව ආරක්ෂාව සැලසීම
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා සිදුවූ අවාසනාවන්ත ගැටුම්කාරී සිද්ධියේදී, බන්ධනාගාර ප්‍රධාන දොර කවුළුවෙන් ඇතුළට වෙඩි තබා මහා විනාශයක් වළක්වා ගැනීමට කටයුතු කළ බන්ධනාගාර නියාමකවරයා වෙනත් බන්ධනාගාරයකට ස්ථාන මාරු කර තිබේ.
එම නිලධාරියාගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ඔහු මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත ස්ථාන මාරු කර ඇත. ඔහු මහනුවර බන්ධනාගාරය තුළ ඇතුළත රාජකාරී සඳහා පමණක් යොදවනු ඇතැයි වාර්තා වේ.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට ඔහු ගත් එම පියවර හේතුවෙන් ඔහුට රැඳවියන්ගෙන් මෙන්ම පිටත පුද්ගලයන්ගෙන් ද මරණ තර්ජන එල්ල වී තිබිණි. මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන්ට ගෞරව දැක්වීමේ අවස්ථාවට සහභාගී වූ බන්ධනාගාර නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටියේ එම නිලධාරියාව ආරක්ෂා කරන ලෙසයි.
පසුගිය 5 වැනිදා ආරම්භ වී 6 වැනිදා උග්‍ර වූ මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. බරපතල තුවාල ලැබූ නිලධාරීන් කිහිප දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
Post Views: 33
Previous Post

දොම්පේදී රුපියල් කෝටි 12ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Next Post

ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවෙන් රිමාන්ඩ් වූ සජබ මන්ත්‍රීවරයා ගැන පක්ෂය පරීක්ෂණයක් අරඹයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved