• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙණියාය නව මූලික රෝහලට රුපියල් මිලියන 600ක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

13 July 2026
in දේශීය, පුවත්
දෙණියාය නව මූලික රෝහලට රුපියල් මිලියන 600ක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දෙණියාය මූලික රෝහල පවතින ස්ථානයේ පවතින භූ විද්‍යාත්මක අවදානම් හේතුවෙන් එය වඩාත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති අතර, එම නව රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.
ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම අද (13) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය. ගිවිසුම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අත්සන් තැබූහ.
ඉන්දීය රජයේ ‘දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ප්‍රතිසාධන ව්‍යාපෘතිය’ (Aftermath Cyclone of Ditwah Project) යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම උපකරණ සැපයීම මගින් දෙණියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ හැකියාව ශක්තිමත් වනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් මෙය බවයි. ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් නව ස්ථානයකට මාරු කෙරෙන දෙණියාය රෝහලට ඉන්දීය රජය ලබාදෙන මෙම මූල්‍ය දායකත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු විශාල සහයෝගයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 4
Previous Post

ස්ටීවන් ෆ්ලෙමින් චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී

Next Post

රොබෝ තාක්ෂණයෙන් ලෝකයේ නව කර්මාන්ත බලය අල්ලන චීනය

Editor TTV News

Editor TTV News

Next Post
රොබෝ තාක්ෂණයෙන්  ලෝකයේ නව කර්මාන්ත  බලය අල්ලන චීනය

රොබෝ තාක්ෂණයෙන් ලෝකයේ නව කර්මාන්ත බලය අල්ලන චීනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved