• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටාර් රාජ්‍යයේ හිටපු නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍යතුමිය කටාර් රාජ්‍ය බලා පිටත්ව යයි

15 July 2026
in දේශීය, පුවත්
පාකිස්තාන වේග පන්දු යවන  ක්‍රීඩක ෂහින් ෂා අෆ්රිඩි  ලංකා ප්‍රිමියර් ලීගයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කටාර් රාජ්‍යයේ හිටපු නායක, ‘Father Emir’ ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.
මෙම අභාවය පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය විසින් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ සමස්ත කටාර් රාජ්‍යයට සිය ශෝකය පිරිනමනු ඇත.
මෙම සංචාරය දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය විසින් එමිර්වරයාගේ පවුලේ ඥාතීන් මෙන්ම එරට රාජ්‍ය තාන්ත්‍රිකයින් ද හමුවීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Post Views: 1
Previous Post

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහින් ෂා අෆ්රිඩි ලංකා ප්‍රිමියර් ලීගයට

Next Post

ඉරානය ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් ලබන සතියේ විදුලි බලාගාර සහ පාලම්වලට ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026

පළතුරු වගාවේදී  විෂ රසායනික භාවිතය  පාලනයට නව පියවර

මැදපෙරදිග යුද්ධය නිසා ඉරානයේ දකුණු ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට දැඩි පීඩාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved